ජැෆ්නා ස්ටැලියන්ස් අවලංගු කිරීමට හේතු IPG ආයතනය පහදයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියරට එක් වූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය අවලංගු කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් තරගාවලියේ ප්‍රවර්ධක සමාගම වන IPG ආයතනය කරුණු පැහැදිලි කිරීමක් සිදු කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය ඔස්සේ IPG ආයතනය පෙන්වා දෙන්නේ කරුණු කිහිපයක් මත පදනම්ව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය හිමිව තිබූ ස්ටැලියන් ස්පෝර්ට් ලිමිටඩ් (Stallion…

Read More

ශ්‍රී ලංකා – ඕමාන තරගාවලිය නැරඹිය හැකි සියලු ආකාරයන් මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඕමාන තරග සංචාරයේ දේශීය රූපවාහිනී විකාශන අයිතිය Supreme TV නාලිකාව හිමි කර ගෙන තිබෙනවා. ඒ අනුව තරග සංචාරයට අයත් 20යි 20 තරග හෙට(7) සහ ලබන 9 වනදා එම නාලිකාව ඔස්සේ සජීවීව නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදා වනු ඇති. පළමු 20යි 20 තරගය හෙට මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි. දෙවැනි 20යි…

Read More
LPL

LPL සදහා විදෙස් හා ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින්ට ලියාපදිංචි වීමට තවදුරටත් අවස්ථාව

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර සදහා ලියාපදිංචි වීමට විදෙස් ක්‍රීඩකයින්ට හෙට(7) දින දක්වා අවස්ථාව ලබා දී තිබෙනවා. පසුගිය 24 වනදා සිට එම කටයුතු යළි ආරම්භ කර තිබූ අතර, මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණේ එම කටයුතු ඊයේ(5) දහවල් 12 න් අවසන් වන බවයි. කෙසේ වෙතත්, හෙට දහවල් 12 දක්වා විදෙස්…

Read More

දේශීය තරග වාරයේ කාලසටහන නිවේදනය කෙරේ

මෙරට ප්‍රධානතම ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය (Major Club 50 over Tournament) ලබන 27 වනදා සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. රජය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව එය සංවිධාන කරන බවයි ක්‍රිකට් ආයතනය අද(6) නිවේදනය කළේ. මෙරට දේශීය තරග වාරය පසුගිය සැප්තැම්බර් මාසයේ දී ආරම්භ කිරීමට මීට පෙර නියමිතව තිබූ…

Read More
EPL

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකු සමගින් එවරස්ට් ප්‍රිමියර් ලීගය ඇරඹේ

2021 එවරස්ට් ප්‍රිමියර් ලීග් (EPL) ක්‍රිකට් තරගාවලිය අද(25) ආරම්භ වුණා. නේපාලයේ Kirtipur හීදී තරගාවලිය ආරම්භ වූ අතර, පළමු තරගය මේ වන විට පැවැත්වෙන්නේ කත්මණ්ඩු කිංග්ස් ඉලවන් (Kathmandu Kings XI) කණ්ඩායම හා ලලිත්පුර් පැට්‍රියෝට්ස් (Lalitpur Patriots) කණ්ඩායම අතරයි. තරගාවලියට කණ්ඩායම් 6ක් එක් වන අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකු ද එම කණ්ඩායම් නියෝජනය කරමින් තරග බිමට…

Read More

ලෙජන්ඩ්ස් කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක්; 12 වැනියාත් ලංකාවෙන්

විශ්‍රාමික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ පැවැති Road Safety World Series පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු අදියරට අදාළව ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තරගාවලි සංවිධායකයින් විසින් නම් කර තිබෙනවා. එම කණ්ඩායමට අමතර (12 වැනි) ක්‍රීඩකයෙකු ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. සචින් ටෙන්ඩුල්කාර්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත්….

Read More

” මම ශක්තිමත් කෙනෙක් මගේ තාත්තා නැතිවුනේ මම කුඩා කාලයේදිමයි” පාරදිගේ ඔබ හමුවට එන නිත්‍යා දේවින්දී

නිත්‍යා දේවින්දි කියල කියන්නේ වර්තමානය වනවිට ලාංකීය රංගන ක්ෂේත්‍රය තුළ අති විශාල ජනප්‍රියත්වයක් හිමිකරගත් ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ඇත්තෙන්ම ඇය ලාංකීය ජනයා අතර ජනප්‍රියත්වයට පත්ව සිටින්නේ නිත්‍යා කියන නමට වඩා ” පාරදිගේ” ටෙලි නාට්‍යයේ රුවිනි කියන නමිනුයි. කොහොම නමුත් ඇය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 2019 දෙරණ අවුරුදු කුමරිය තරගාවලියේ අවසන් දොළොස් දෙනාගේ වටයට තේරී පත්වීමෙන් අනතුරුවයි කොහොමහරි ඉතින්…

Read More

“ඊළඟ ආ“ඊළඟ ආත්මයේදී මගේ මල්ලි වෙලා හරි පුතා වෙලා හරි ඔයා ඉපදෙන්න” මෙලොව හැරගිය සිය සහෝදරයා වෙනුවෙන් සසන්ති සංවේදී වු හැටිත්මයේදී මගේ මල්ලි වෙලා හරි පුතා වෙලා හරි ඔයා ඉපදෙන්න” මෙලොව හැරගිය සිය සහෝදරයා වෙනුවෙන් සසන්ති සංවේදී වු හැටි

ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ කාලයක් නොමැකෙන චරිතයක් බවට පත්ව සිටි ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි සසන්ති ජයසේකර කියල කියන්නේ. ඇත්තෙන්ම ඇය ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම සිනමා ක්ෂේත්‍රය තුළත් ජනප්‍රිය චරිතයක් බවට පත්වුණා කොහොම නමුත් මේ වෙද්දී නම් මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය දිවි ගෙවන්නේ ලංකාවේ නොවෙයි. ඇත්තෙන්ම ඇය මීට වසර ගණනාවකට පෙරදී එංගලන්තයේ පදිංචිය සදහා යන…

Read More

ඉන්දියාව ශ්‍රී ලංකාව අතර නවතම සංස්කෘතික තානාපතිනිය යොහානි

ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නවතම සංස්කෘතික තානාපතිනිය වී ඇති බව ඉන්දියාව පවසනවා. යොහානි ද සිල්වා පසුගියදා ඉන්දියාවේ NDTV ඇතුළු රූපවාහිනි නාළිකාවන් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් සතුට පළකරමින් ට්විටර් පණිවිඩ නිකුත් කරමින් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මේ බව පවසා තිබෙනවා.

Read More

පිලිපීන ජනාධිපතිවරණයට බොක්සිං ශූරයෙක්

2022 වසරේ පිලිපීන ජනාධිපතිවරණය සඳහා තමා තරග කිරීමට සුදානම් බව පිලිපීන බොක්සිං ශූර මැනි පැකියෝ පවසනවා. පාලක පක්ෂයේ දේශපාලන කණ්ඩායමක් විසින් ඔහු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මැනී පැකියෝ මේ වන විටත් පිලිපීන පාර්ලිමේන්තුවේ සෙනට් සභිකයෙකු ලෙස ද කටයුතු කරමින් සිටිනවා.

Read More
Back To Top