
කොරොනා නිසා අපිට අපේ ජීවිතය නවත්වගන්න බැහැනේ
බොහෝ දෙනෙකු ආදරය කරන කලාකාරිණියක් ලෙස ලෝචනා ඉමාෂි හැඳින්විය හැකිය. විවිධ චරිත අතරින් රසික ආදරය දිනා ගත් ඇය පසුගිය කාලයේ සිටම ලංකාවට පැමිණ නැවත නිර්මාණ සඳහා එකතු විය. ඇයගේ කලා දිවිය පිළිබඳ කතාබහ කිරීමට ‘අද’ තරු කතාබහට ඇයව මෙලෙස එක් වුණි. මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල අයි.ටී.එන්. එකේ ‘සංසාර සිහිනේ’ කියලා. ඒ වගේම අවුරුදු…