ශශ්වි බාලා නැතිනම් සුභාෂිණි සුබ්‍රමනියම් අප වැඩිය කවුරුත් අසා ඇති නමක් නොවීමට පුළුවන. නමුත් ඔබ දැන සිටියාද සුභාශිනි බාලා දකුනු ඉන්දීය සිනමාවේ නැගී එන තරුවක් බව. අපට ඇය පිළිබද සතුටක් ඇති වන්නේ ඇය ලාංකිකයකු වන නිසාවෙනි. ලංකාවෙන් බොලිවුඩයට ගිය තවත් සුන්දර නිළියක් ලෙස සුභාශිනීව හැදින්විය හැකිය. ඇය ඉන්දිය සිනමාපට වල වැඩි දායකත්වයක් දැක්වූවත් ඇය වැඩිපුර ජීවත් වන්නේ ඇය්ගේ කොළඹ පිහිටි නිවසේය. යූ කවි රාජ් අධ්‍යක්ෂනය කළ එලම් මේලා නම් සිනමාපටය ඇයගේ ප්‍රථම සිනමාපටය විය. පළමු සිනමාපටයෙන්ම ඇය ප්‍රේක්ෂකයන් අතරට යාමට සමත් විය. ඇයගේ සිනමා දිවියට සුභ ප්‍රාර්ථනා කරන අතර අප ඔබට පෙන්වන්නේ සුරූපි නිළි සුභාශිනි බාලාගේ චායාරූප එකතුවකි