බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය

බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිවී තිබේ.

එම කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් ට හිමිවී ඇති අතර උපනායකයා වන්නේ කුසල් මෙන්ඩිස් ය.

එක්දින ජාත්‍යන්තර තරඟ 3ක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම 16 වැනිදා බංග්ලාදේශය බලා පිටත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top