ලයනල් මෙසී, 21 වන සියවසේ ලෝක පාපන්දු පිටියට බිහිවුණු සුපිරිම පාපන්දු ක්‍රීඩකයෙක්. ඔහු ආජන්ටිනාව සහ ස්පාඤ්ඤයේ බාර්සිලෝනා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් විශිෂ්ට දස්කම් දැක්වූවා. මෙසී බාර්සිලෝනා කණ්ඩායම වෙනුවෙන් දැක්වූ සුපිරි දස්කම් පිළිබඳ බොහෝ දෙනෙකු කතා කළත්, ඔහු ආජන්ටිනාව වෙනුවෙන් පාපන්දු ඉතිහාසය තුළ සිදුකළ මෙහෙය පිළිබඳව කතා කරන්නේ ගොඩක් අඩුවෙන්. එනිසා මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ මේ පාපන්දු තරුව ආජන්ටිනාව වෙනුවෙන් දැක්වූ සුපිරි දස්කම් 5ක් ගැන යි.
5) යොවුන් පාපන්දු ලෝක කුසලානය හිමිකර දීම
4) ආජන්ටිනාව වෙනුවෙන් වැඩිම ත්‍රිත්ව ගෝල ප්‍රමාණයක් වාර්තා කිරීම
3) ආජන්ටිනාව වෙනුවෙන් වැඩිම ගෝල ප්‍රමාණයක් ලබාගැනීම
2) විරල ගණයේ පාපන්දු ලෝක කුසලාන වාර්තාවක් පිහිටුවයි
1) 2014 පාපන්දු ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයා බවට පත්වීම