සිඩානේ මැඩිරිඩ් අත්හරියි

රියල් මැඞ්රිඞ් පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු සිනෙඩින් සිඩානේ එම ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත. රියල් මැඞ්රිඞ් කණ්ඩායම මේ වනවිට ස්පාඤ්ඤයේ පළමු පෙළ පාපන්දු ශූරතාවලිය වන ලා ලීගා පාපන්දු තරගාවලියට කී‍්‍රඩා කරමින් සිටී. එම තරගාවලිය අතරතුරදී සිඩානේ මේ බව ප‍්‍රකාශ කර ඇති අතර රියල් මැඞ්රිඞ් කණ්ඩායමට ලා ලිගා ශූරතාවය 11 වතාවක් ජයග‍්‍රහණය කිරීමට සිඩානේගේ පුහුණුකාරිත්වය හේතුවී ඇත.

ප‍්‍රංශ පාපන්දු කණ්ඩායමේ හිටපු සුපිරි කී‍්‍රඩකයකු වන සිඩානේ 1998 ප‍්‍රංශ කණ්ඩායම පාපන්දු ලෝක ශූරතාවය ජයගත් කණ්ඩායමේ ද සාමාජකයකු වූවේ

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top