වූල්වරින්’ චරිතය හරහා නැවතත් හියූ ජැක්මන්

මේ වනවිට සුපිරි බොලිවුඩ් සිනමා නළු හියූ ජැක්මන්  ‘වූල්වරින්’ චරිතයට සමුදී ඇති බවට තොරතුරු වාර්තා වූවද ඔහු ඉදිරියේදී ප්‍රදර්ශනය කිරිමට සැළසුම් කර ඇති ‘ඩෙඩ්ෆුල්’ තෙවැනි චිත්‍රපටය සඳහා ‘වූල්වරින්’ චරිතය හරහා එක්වීමට කැමැත්ත පළ කොට ඇතැයි වාර්තා වෙයි.

‘ඩෙඩ්ෆුල්’ දෙවැන්නේද ආරධිත චරිතයක් සඳහා ‘වූල්වරින්’ චරිතය හරහා එක්වූ හියූ ජැක්මන් එහි ලැබුණ ප්‍රතිචාර මත ‘ඩෙඩ්ෆුල්’ තෙවැන්නට එක්වීමට හේතුවක් වූ බව ‘මාවල්’ චිත්‍රපට සමාගම පවසා සිටියි. හියූ ජැක්මන් පෙනී සිටින ක්‍රියාදාම චිත්‍රපට දෙකක් මේ වසරේදී හොලිවුඩයේ ප්‍රදර්ශනය වීමටද නියමිතව ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top