‘වොන්ඩාවිෂන්’ නාට්‍යයට සම්මාන හතරක්..

‘මාවල්’ කොමික් චරිත දෙකක් වූ ‘වොන්ඩා’ හා ‘විෂන්’ පාදක කරගනිමින් නිර්මාණය කරනු ලැබු ‘වොන්ඩාවිෂන්’ රූපවාහිනි කතා මාලාවට පසුගියද පැවැති ‘MTV & සම්මාන උළලේදී සම්මාන හතරක් හිමි විය.

ඒ අතරින් ප්‍රධානම සම්මානය වූයේ වසරේ හොඳම ටෙලි නාට්‍යය රංගනයට හිමි සම්මානයයි. එය සුපිරි හොලිවුඩ් සිනමා නිළි එළිසබෙත් ඔල්සන්ට හිමි විය. එමෙන්ම හොඳම සටන්මය ජවනිකාව, හොඳම ටෙලි නාට්‍යයට හා හොඳම දුෂ්ඨයාට හිමි සම්මානද ‘වොන්ඩාවිෂන්’ ටෙලි නාට්‍යය විසින් හිමි කරගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top