සුරූපී ගායිකා ශ්‍රෙයා ගෝෂාල් පිරිමි දරුවකු බිහි කරයි

ශ්‍රෙයා ගෝෂාල් කියන්නෙ සිය කටහඬින් රසික හදවත් අමන්දානන්දයට පත් කළ ගායිකාවක්. හඬ වගේම සුරූපී රුවකට හිමිකම් කියන ශ්‍රෙයා බොහෝ දෙනෙක් හඳුන්වා දෙන්නේ ඉතාම චාම් විලාසිතාවන්ගෙන් හැඩවී වේදිකාවට පැමිණෙන ගායිකාවක් විදිහටයි.

ඇය ඊයේ දිනයේදී පිරිමි දරුවකු ප්‍රසූත කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ගෝෂාල් සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් ද තබා තිබුණා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top