අඟහරු මතට යන්න හදන, අවුරුදු 20ක් වයස කෙල්ලෙක් ගැන අදහන්න බැරි කතාව මෙන්න

ඇගේ නම Alyssa Carson.. ඔබ සහ මම වගේම සාමාන්‍ය මිනිස් සත්ත්වයෙක්.. හැබැයි එක අතකින් ඇයව දැන් ලෝකයම හඳුන්වන්නේ “අවුරුදු 20ක් වයස ධෛර්යවන්ත කෙල්ලක්” හැටියට.. වයස අවුරුදු 16 වෙනකොට තමයි ඇය උසස් අභ්‍යවකාශ ඇකඩමියෙන් උපාධිය ලබාගන්නේ. (ඇය තමයි ලාබාලතම කෙනා එතකොට.)දැන් ඇය ගැන එන අලුත්ම ආරංචිය තමයි ඇය 2033 වර්ෂයේදී අඟහරු මත ඇවිද යන්න සුදානම් වෙනවා කියන කතාව. (සමහර අය කියන…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හමුවෙන ඊළඟ අභියෝගය මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මස 15 වනදා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව සිටිනවා. ඒ, එක්දින තරගය තුනකට සහ විස්සයි විස්ස තරග තුනකට සහභාගී වීමටයි. අදාළ තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගය ජුනි මස 23 වනදා සෝෆියා ගාඩ්න්ස් හිදී ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ. දෙවන සහ තෙවන තරග පිළිවෙලින් 24 සහ 26 යන දිනවල පැවැත්වෙනු ඇති. එමෙන්ම…

Read More

ලොව බලගතුම පුද්ගලයා සමඟ, සමීපව කතා කරන්න වරම් ලැබූ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්ව ෆොන්සේකා.

ලොව බලගතුම පුද්ගලයා ලෙස තවමත් සැලකෙන ඇමෙරිකානු ජනාධිපතිවරයා සමග සමීපව සුහද කතාබහක නිරත වීම ඉතා දුර්ලභ අවස්ථාවක් ලෙසයි සැලකෙන්නේ.ලෝක නායකයන් පවා ඇතැම්විට ඇමෙරිකානු ජනාධිපතිවරයා හමුවීමට කාලය වෙන් කර ගන්නේ මහත් පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුවයි. එවන් තත්ත්වයක් තුල ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්ව ෆොන්සේකා, ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හමුවීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා. ශ්‍රී ලංකා නාවික…

Read More

“මම අඳින මගෙ හැම ඇඳුමක්ම ලස්සනට හදලා දෙන මගෙ දක්ෂ ලස්සනම ලස්සන අක්කා” අක්කාගේ උපන්දිනයට දිල්කී තැබු සටහන

‘සත්තයි මට ඔබ වාගේ ‘ ගීතයත් සමඟ බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත් මෙන්ම බොහොමයක් රසික පිරිස ආදරය කරන්න පටන් ගත්ත නවක ගායන ශිල්පිනියක් තමයි දිල්කි උරේෂා. ඇය නිතරම වගේ නව ගීත නිර්මාණ හරහා රසිකයන් අතරට එන්න උත්සහ කරන චරිතයක් . ඒ වගේම තමයි ඇයගේ නිර්මාණ සමාජ මාධ්‍ය තුලත් ඉහළම ස්ථානයක රැදෙමින් ජනප්‍රියතත්වයට පත් වනු ලැබෙනවා…

Read More

කොවිඩ් වැළදී මහමඟ දමාගොස් සිටි මහලු යුවළට දැන් සුවයි.. බාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නෑ..

කොවිඩ් 19 හේතුවෙන් අසල්වැසි ඉන්දියාවේ රෝගීන් මහමඟ මිය යද්දී කොවිඩ් ආසාධිතව අපේ රටේ මහ මඟ දමා ගොස් සිටි වයෝවෘද්ධ යුවළක් රෝහල් ගත කර සුව කළ පුවතක් අයි ඩී එච් රෝහලේ වාර්තා වනවා. මීට සතියකට පමණ පෙර දී මෙම මහලු යුවල වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහමග දමාගොස් තිබුණා. ප්‍රදේශවාසින් කියා සිටියේ මෙම යුවලගේ පුතා විසින් මෙලෙස මෙම මහලු…

Read More

හිමිකරුගේ තොරතුරු ප්‍රසිද්ධ වීම නිසා ලංකාවේ විශාලතම අන්තර්ජාල ගණිකා මඩම වසා දමයි.. මසක ආදායම ලක්ෂ 45 යි..

බම්බලපිටියේ තෙමහල් ගොඩනැගිල්ලකින් පාසල් සිසුවෙක් බිමට වැටී බරපතල තුවාල ලැබූ සිදුවීමක් පසුගිය කාලයේ වාර්තා විය. බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත මහතා සිදුකළ පරීක්ෂණ ඔස්සේ හෙළිවී තිබුනේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු වූ මෙම සිසුවා අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලැබීම සඳහා දෙමව්පියන් විසින් ලබාදුන් දුරකථනය මගින් ලංකාවේ විවිධ ප්‍රදේශ වල සේවය සපයන ග ණිකාවන්ගේ තොරතුරු ඇතුලත්…

Read More

මේ වසරේ ‘ලිෂ්මනයිසිස්’ වැළඳුණු අය 500 කට වැඩියි.. වැලි මැස්සාගෙන් පැතිරෙන මරාන්තික රෝගය ගැන දැනුවත් වන්න

මේ වසරේ මේ දක්වා කාලය තුළ පමණක් ලිෂ්මනයිසිස් නැමැති වැලි මැස්සාගෙන් ව්‍යාප්ත වන චර්ම රෝගය වැළඳුණු පුද්ගලයින් 500කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා සමාන්තර පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුනෙත් බුද්ධික මහතා පවසයි. මෙම චර්ම රෝගය වැළඳුනු පුද්ගලයින් 3200කට ආසන්න පිරිසක් පසුගිය වසර තුළ පමණක් වාර්තා වී තිබේ. වැඩිම…

Read More

ඉන්දියාවේ ‘C’ කණ්ඩායම ලංකාවට යැව්වත් ඔවුන් තරඟාවලිය ජයග්‍රහණය කරාවි – කම්රාන් අක්මාල්

හිටපු පාකිස්තාන කඩුලු රකින ක්‍රීඩකයෙකු වන කම්රාන් අක්මාල් සිය නිළ යූටියුබ් නාළිකාව ඔස්සේ අදහස් දක්වමින් වත්මන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව අනෙකුත් සියලුම රටව අභිබවා ගොස් තිබෙන බවට සදහන් කර තිබෙනවා. විශේෂයෙන්ම මේ වනවිට පවතින තත්වය අනුව ඉන්දීය කණ්ඩායමට පහසුවෙන් කණ්ඩායම් 03 ක් නිර්මාණය කිරීමට හැකියාවක් ඇති බව සදහන් කර සිටියා. එයට හොදම උදාහරණය ලෙස ඔහු පෙන්වා…

Read More
Back To Top