දිගින් දිගටම මධ්‍යම අධිවේගයේ වැඩ පමා කළ දයාගේ සමාගමේ කොන්ත්‍රාත්තුව අහෝසියි..

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා වූ දෙවන අදියරේ ඉදිකිරීම් ප්‍රමාද කළ යහපාලන ආණ්ඩුවේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු වන දයා ගමගේට අයත් ඔලිම්පස් ( olympus ) ඉදිකිරීම් සමාගමේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔලිම්පස් (Olympus) කොන්ත්‍රාත් සමාගමට අයත් මාර්ග කොටසේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස…

Read More

“මම දැනගන හිටියත් මට ඔවුන්ගේ නම් කියන්න බෑ මොකද මන් තවමත් ලංකාවට ක්‍රීඩා කරන්න ආසයි”

ක්‍රීඩා මාධ්‍යවේදී දනුෂ්ක අරවින්ද මහතා සමග පැවති විශේෂ වැඩසටහනකදී ශ්‍රී ලංකා සුපිරි පිත්කරු භානුක රාජපක්ෂ විශේෂ හෙළිදරව් කිරීම් කිහිපයක්ම සිදු කලා. ඔහු පවසන්නේ තෝරාගත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට හැරෙන්න අනිත් ක්‍රීඩකයන්ට කිසිදු සැලකීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු නොකරන බවයි . අවම වශයෙන් දුරකථන අමතුමකටවත් තමාට පිළිතුරු නොලැබුණු බව ඔහු සඳහන් කර සිටියා. එම වැඩසටහනේදී භානුක…

Read More

බෙන් ස්ටෝක්ස් ශ්‍රී ලංකාව සමග තරගාවලියට නැවත පැමිණෙන ලකුණු..

එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් එළඹෙන 23 වනදා ශ්‍රී ලංකාව සමග ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියෙන් පසු එක්දින තරගාවලියේ සිට නැවතත් ක්‍රීඩා කීරීමට ඉඩ ඇති බව වාර්තා වේ. ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කල ස්ටෝක්ස් පුහුණුවීම් අතර තුල ඇගිල්ලේ ආබාධයකට අප්‍රේල් මාසයේදි ලක් වු අතර ඒ හෙතුවෙන් ඔහු අයි.පී.එල්…

Read More

ලොවක් හඩවමින් ටාසන් මිය යයි

ජෝ ලාරා මිය යයි: ‘ටාසන්: එපික් ඇඩ්වෙන්චර්ස්’ තරුව භාර්යාව සමඟ ගුවන් යානා අනතුරෙන් මිය යයි 1990 දශකයේ මුල් භාගයේ ටාසන්: ද එපික් ඇඩ්වෙන්චර්ස් හි රූපවාහිනී කතා මාලාවේ ටාසන් රඟපෑ ජෝ ලාරා සෙනසුරාදා නැෂ්විල් අසල ගුවන් අනතුරකින් මිය ගියේය. 58 හැවිරිදි වියේ පසුවූ ඔහු පෞද්ගලික ජෙට් අනතුරෙන් මියගිය හත් දෙනාගෙන් කෙනෙකි. ටාසන්: එපික් ඇඩ්වෙන්චර්ස් යනු ඇමරිකානු…

Read More

තරු පහේ හෝටලයක උපන්දින සාදයක් පැවැත්වූ චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි අත්අඩංගුවට..

සුප්‍රකට රූපලාවන්‍ය සැකසුම් ශිල්පියෙකු වන චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකාවක් වන පියුමි හංසමාලි පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. කොළඹ ප්‍රදේශයේ පිහිටි හෝටලයක දී උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කලේ. මේ අතර නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 755 දෙනෙකු…

Read More
Back To Top