
සෙලාන් බැංකුවට රු. බි. 1ක ලාභයක්
කොරෝනා 19 වසංගතය මඟින් ඇති කරන ලද සාර්ව ආර්ථික අභියෝග මධ්‍යයේ වුව ද 2021 වසරේ පළමු කාර්තුවේදී රු. බි. 1ක බදු ගෙවීමෙන් පසු ලාභයක් (PAT) වාර්තා කරමින් සෙලාන් බැංකුව මේ වසරේ දී ස්ථාවර ආරම්භයක් ලබාගැනීමට සමත් වී ඇතැයි එම බැංකුව සඳහන් කරයි. 2020 වසරේ අනුරූප කාලයට සාපේක්ෂ ලෙස අඩු පොලී අනුපාත සහ මධ්‍යස්ථ පොත් අගයන්හි…