
සකුගේ ලෝකය තුලින් එළියට එන හින්දි නිලියක් වගේ ලස්සන ගයත්‍රී
මේ දිනවල විකාශය වන ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන සකුගේ ලෝකය නාට්‍ය තුළින් නව මුහුණක් පුංචි තිරයේ දකින්නට ලැබෙනවා ඒ සකුගේ ලෝකය තුලින් ප්‍රේක්ෂක අපට සමීප වන දැහැමිගේ චරිතය තුළින් චරිතයේ නම දැහැමි වුණාට නපුරු කටකාර යුවතියක් තමයි ප්‍රේක්ෂකයාට සමීප වෙන්නේ ගයත්‍රී රාසින්ගොල්ල නම් නවක නිළිය තමයි චරිතයට පණ පොවන්නේ ගයත්‍රී අපිට මුලින්ම ඔයා ගැන කියන්න?…