
එංගලන්ත කණ්ඩායමේ ගිම්හාන තරග වාරය හෙටින් ඇරඹේ
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්රිකට් තරගාවලියේ පළමු තරගය හෙට(2) ආරම්භ වනවා. තරගය ලන්ඩන්හි ලෝඩ්ස් ක්රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි. ජූනි 18 වනදා ඉන්දියාවට එරෙහිව ආරම්භ වන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට ක්රීඩා කරන නවසීලන්ත කණ්ඩායම ඒ සදහා පෙරපුහුණුවක් වශයෙන් මෙම තරගාවලිය යොදා…