සංචරණ සිමා යළිත් දීර්ඝ කෙරේ

සංචරණ සිමා ලබන 14 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ජුනි මස 07 වන දින සංචරණ සීමා ඉවත් කිරීමට මීට පෙර තීරණය කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top