පියුමි චන්දිමාල්ගෙ හෑමොම කතා කරන එකතුව ඡායාරුප 29 ක්
පියුමි හංසමාලි මෙන්ම චන්දිමාල් ජයසිංහ දෙදෙනාම පසුගිය දවසක ශැංහිලා හෝටලයෙහි පවත්වන ලද උපන්දින සාදය ගැන මෙි දිනවල සමාජ මාධ්‍ය නිරන්තරයෙන් ම කතාබහ කරනවා. ” උපන්දිනයට සාදයක් දාන එක ගැන ගොඩක් අය සාදය අවසාන වෙද්දි තමන්ගෙ වෝල් එකේ වගේම යූ ටියුබ් හරහා මට බැනලා ප්‍රතිචාර දක්වනව.රෝයල් බර්ත්ඩෙි පාටි එකේදිත් ඔය වගේ දේවල් වුනා.ඉන්පසුවත් මට ගොඩක් දොස් කියල තිබුන.නමුත් මුහුණට හම්බුනාම කිසිම කෙනෙක් මට බනින්නෙ නෑ” එලෙස පවසන චන්දිමාල් ගේ ඉතිහාසය ගත්තොත් ඔහු කාලයක් තිස්සේ අපේ රටෙි මනාලියන් හැඩගන්වන්න තැනක සිටිය කෙනෙක්.ප්‍රේමසිරි හේවාවසම් තමයි මුල් කාලයේ මෙි තැන හිටියෙ.නමුත් මේ ආකාරයට තමන්ගෙ තැන හදාගෙන ඉස්සරහට ආපු චන්දාමාල්ගෙන් සාමන්‍ය කෙනෙකුගේ විවාහයකට ඇදුමක් සැකසීම වගේ කාරණාවක් ගැන හිතන්නටවත් ආමාරුයි.
ඊලග කාරණාවමෙික මිනි රෝයල් පාටි එකක් වෙන අතර මීට සාභාගිවන අය අතරෙ පියුමි හංසමාලිගෙ නමත් ඈදිලා තිබුනා.තමන්ගෙ දරුව එක්ක තනිව ජීවත්වෙමින් ලෝකෙ තියෙන පරණ ම රස්සාව කරන බවට ඇතැම් අය පවසන පියුමි තමයිනිතර චන්දිමාල් ගෙ සාදය තුල brand icon එක වුනෙත් ඇයගේ වොයිස් කට් හින්දා ලයිව් විදියට චන්දිමාල්ගෙ පාටි එක බලන්න ආපු අයට හරියම පියුමිව පේන්න ගන්නෙ කලින් පැවතුන රෝයල් පාටි වලදියි. ” චන්දිමාල් එක්ක මගෙ තියෙන මිත්‍රත්වය දැන් අවුරුදු ගානක්.ඔහු හොද කෙනෙක් අනිත් එක තමයි චන්දිමාල් ක්ෂෙත්රයේ හැමෝටම වගේ ගොඩක් උදව් කරල තියෙනව.” කොහොමවුනත් සාදවලදී පියුමි හංසමාලිනම් සිදුවෙන අකරතැබ්බ වල ඉතිහාසය එච්චර හොද ඒවා නෙවෙයි.වරක් ඇය විසින් ඩුබායි නුවර ප්‍රසංගයක ගීත ගායනාකිරීමට ගිය විටෙක ඇයට කෙහෙල් ගෙඩියකින්ද ගසා ඇත.එසේම පොලීසියේ අත්දැකීම්ඇයට හුරු තවත් අවස්ථාවක් වන්නේ ශශී නැමැත්තිය සමග රණ්ඩුවක් නිසා ඇයටත් ශශීටත් පොලීසියේ පැමිණිල්ලකට යාමට සිදුවූ බැවිනි කොහොමවුනත් මෙි ගැන පසුව චන්දිමාල් හෝ පියුමි හංසමාලි දෙදෙනාම