සජී මොහොට්ටි

Bollywood නිලියක් වගේ ලස්සන , තරුනයන් වසග කෙරූ ලංකාවේ ලස්සනම රේඩියෝ නිවේදිකාව සජී මොහොට්ටිගේ

අපේ රටේ වෑඩියේන්ම ප්‍රචලිත රේඩියෝ නාලිකාවක් හැටියට හිරු හදුන්වන්න පුලුවන් අපි අද ඔයලාට කියන්න යන්නෙ හිරු හැඩ කරන රුව හඩ ඈති සුරුපිණියක් ගැන හිරු FM සහ HIRU TV ප්‍රේක්ෂයන් අතර ජනප්‍රිය නිවේදිකාවක් තමයි සජී මොහොට්ටිගේ කියල කියන්නේ. සජී කලින් වැඩ කලේ සියත FM ගුවන්විදුලි නාලිකාවේයි ඉන්පසු ඇය HIRU FM නාලිකාවට පැමිණි අතර ඉක්මනින් හිරු ශ්‍රාවකයින් සහ ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වූ නිසා ඇය HIRU TV නාලිකාවේ වැඩසටහන් වලටද සම්බන්ධ කර ගැණුනා ඇය නිරූපිකාවක්ද වනවා රොමේෂ් සුගතපාලගේ ළඟදී නිකුත් වූ පවසන්න ගීතයේ රංගනයෙන් දායකවන්නේද ඇයයි සමාජ ජාලතුල ක්‍රියාකරී සාමාජිකාවක් වන ඈය නිතරම තමන්ගෙ ඡායාරුප සමාජ ජාල තුලට එකතු කරනවා ඒ වගේමයි ඔබට ඇයව හිරු Facebook පිටුවෙන් Live බලාගන්නත් පුළුවන්. ඒ වගේමයි ටික් ටෝක් හරහාද ඇයව අපට බලාගන්න පුළුවන්. ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ මේ සුරූපී නිවෙදිකාවගේ ලස්සන චයාරුප පෙළක්.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top