කිසි දෙකට නොසැලී ඇය තමන්ගේ ගමන ඉතා සුන්දර විදිහට යන සුන්දර ඇය උදයන්ති කුලතුංග දෙවන විවාහයෙන් පසු දැන් ගෙවන ජිවිතේ

උදයන්ති කුලතුංග කියන්නේ අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් කාලයක් පුරාවටම පුංචි තිරයේ අපට දැකගන්නට ලැබුනේ සුන්දර රංගන ශිල්පිනියක් කිවහොත් නිවැරදි ,නිරුපිකාවක් වන ඇය මහින්දාගමනය, සුබා තෙරණියෝ, සිංහාවලෝකනය වැනි චිත්‍රපට බොහොමයකට හා ටෙලි නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. මියුසික් වීඩියෝ හරහාද අපට නිතර ඇයව දැක ගැනීමට ලැබුනා. ඉතින් මියුස්ක් වීඩියෝ නිසා පසුගිය දිනවල ඇය පිළිබඳව නිතර නිතර පුවත් මැවුනා. ඉතින් ඒ කිසි දෙකට නොසැලී ඇය තමන්ගේ ගමන ඉතා සුන්දර විදිහට යන බව නම් අපට දැකගන්නට ලැබෙනවා. ඉතින් ඇය දැන් දෙවන වරටත් විවහා දිවියට එළඹ සිටිනවා. ඉස්සර වගේ හැම චරිතයක්ම බාරගන්නේ නැතුව තෝරා බේරීමක් කරලා තමයිලු දැන් ඇය බාර ගන්නේ.උදයන්ති ඇත්ත කතාකරන කෙනෙක් ඒ වගේම කියන්න තියෙන ඕනෑම දෙයක් කෙලින්ම මුනටම කියන කෙනෙක්.තැනට ගැලපෙන විදියට තමයි විලාසිතා වුනත් කරන්නේ ඉතින් ඇය දැන් සැමියා සමඟ ගෙවන සුන්දර ජිවිතේ චයාරුප පෙලකුත් අපි අද ඔබට ගෙන අවා.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top