හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් කාන්තාවන් පස්දෙනෙකු ඇතුලූ දස දෙනකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය සඳහන් කරයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර කැස්බෑව හැඩිගල්ල ප්රදේශයේ හෝටලයේ හිමිකරු වෙයි.
පොලිසිය සඳහන් කරන්නේ මෙම පිරිස සතුව ගංජා, දුම්වැටි ආදියද තිබූ බවයි.
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.