මටත් සිහින තියෙනවා.. පක්‍ෂයේ අනාගය සජිත්ගේ හැසිරීම මත තීරණය වේවි යැයි කියමින් චම්පික මාධ්‍ය හමුවක | Patali Champika Ranawaka

මටත් සිහින තියෙනවා පක්‍ෂයේ අනාගය සජිත්ගේ හැසිරීම මත තීරණය වේවි සමගි ජනබලවේගයේ අනාගතය සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම සහ තවත් කාරණා මත තීරණය වනු ඇතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. සමගි ජනබලවේගය තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේදැයි, ඊයේ (09) කොළම පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ තමා කිසිවෙකුට මඩ…

Read More

චමුදිතට එරෙහිව චන්දිමාල් උසාවි යයි

මාධ්‍යවේදී චමුදීත සමරවික්‍රමට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සහ නිරෝධායන රීති උල්ලංඝනය කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් පොලිසියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර ඇත. රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ නීතිඥවරයා වන මංජු ශ්‍රී චන්ද්‍රසේනසඳහන් කර ඇත්තේ සිය සේවාදායකයාගේ උපන්දින උත්සවයට සහභාගී වූ ආරාධිතයින්ට සහ තමන්ට අධිකරණයෙන් ඇප ලබා දීම සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම අධිකරණයට…

Read More

වසර 9 කට පෙර තැබූ ට්විටර් සටහන් නිසා ඔලී රොබින්සන්ට සියලු ජාත්‍යන්තර තරඟ තහනම් වෙයි..

මේ වනවිට පැවැත්වෙන එංගලන්ත – නවසීලන්ත ටෙස්ට් තරඟාවලියට ක්‍රීඩා කරමින් සිටින එංගලන්ත ක්‍රීඩක ඔලී රොබින්සන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර තරඟ තහනමක් පනවා තියෙනවා. ඒ මීට වසර 9 කට පෙර තම ට්විටර් ගිණුමේ තබා තිබූ ජා තිවාදී සහ ලිං ගික භේ දය ඇතිවෙන ට්විටර් සටහන් කිහිපයක් නිසාවෙන්. මේ වන විට ඔලීට එරෙහිව වි නය පරීක්ෂණයක්…

Read More

ශ්‍රී ලංකා තේ සඳහා දකුණු අප්‍රිකාවේ ඉහළ ජනප්‍රියත්වයක්.. සමස්ත ඉල්ලුමෙන් 10% ක් ලංකාවෙන්..

ශ්‍රී ලංකා තේ යනු දකුණු අප්‍රිකානු කලාපය තුළ ඉහළින්ම නියෝජනය වන ප්‍රධාන නියෝජිතායතනයක් බවට පත්ව තිබේ. මේ බව තහවුරුව ඇත්තේ දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා හි “ඇම්බැසඩර් ඩියුටි ෆ්‍රී” අලෙවිසැලෙන් “පිරිසිදු ලංකා තේ” ලබා ගත හැකි බව ප්‍රකාශයට පත් කර තිබීම නිසාය. මෙය දකුණු අප්‍රිකාවේ පිරිසිදු ලංකා තේ පිළිබඳ සංකේතාත්මක ජයග්‍රහණයක් බව දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ…

Read More

ස්පුට්නික් V කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවේදී නිපදවීමට රුසියාවේ සහාය…

රුසියාවේ විදේශ අමාත්‍ය සර්ගි ලැව්රොව් මහතා සමඟ ඉකුත් ජූනි 07 වනදා පැවැති දුරකථන සංවාදයක් අතරතුරදී රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කර ගැනීමට දක්වන සහයෝගය පිළිබඳව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රුසියානු රජයට ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළේය. එසේම, ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්ධනය සදහා රුසියාවෙන් ලබා දෙන සහයෝගයද අමාත්‍යවරයා මෙහිදී බෙහෙවින් අගය…

Read More
Back To Top