බොලිවුඩ් නිලියක් වගේ ලස්සන තරුනයන් අතගන්න පොරකන තාමත් තනිකඩ සුරූපිනිය

රුවන් හෙට්ටිආරච්චි ගායන ශිල්පියාගෙ නොදැක ඉන්න බෑ ගීතයෙන් දකින්න ලැබුනු ශශී ඇන්ජලීනා මුල් කාලේ ප්‍රචාරණය සිදුකරන ගෑණු ළමයෙක්.ඇය සේල්ස් ප්‍රචාරණය කරන අතරතුර ඇය යනවා එක්තරා ස්ක්‍රන් ටෙස්ට් එකකට.එයින් සමත්වෙල ⁣ඒ මියුසික් වීඩියෝ ව ගොඩක් ජනප්‍රියත්වයට පත්වීම නිසාම ඇයට තවත් මියුසික් වීඩියෝ ගණනාවක් ලැබෙනවා. ඒවෙද්දි ඇයට මියුසික් වීඩියෝ පනහකට අධික ප්‍රමාණයක් රගපාන්න ලැබෙන අතර ඇය තමන්ගෙ…

Read More

පෝට් සිටියේ රැකියාවට ගියොත් අවම වැටුප ඩොලර් 1,000යි.. මුල් වසර දෙක තුළ රැකියා අවස්ථා 10,000 ක්…

කොළඹ වරාය නගරයේ (Colombo Port City) රැකියා අවස්ථා හිමිවන ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා ඇමෙරිකානු ඩොලර් 1000ක (රු. දෙලක්ෂයක) අවම වැටුප් හිමිවනු ඇත. රැකියාවේ ස්වාභාවය අනුව එම වැටුප් තල වෙනස් වන අතර ඇමෙරිකානු ඩොලර් 1000 සිට ඉහළට, ඩොලර් 1500, 2000, 3000 යන වැටුප් තල හිමිවන අතර ඊට ඉහළ වැටුප් රැකියාවේ ස්වභාවය අනුව හිමිවන බව කොළඹ…

Read More

යුක්‍රේනයේදී සම්පූර්ණ අලුත් වැඩියාවකට ලක්වුණු ඇන්ටොනෝව් යානා තුනක් යළි ගුවන් හමුදාවට..

යුක්‍රේනයේ අලුත්වැඩියා කිරීමකට ලක් කළ ඇන්ටොනෝව් – 32 වර්ගයේ ගුවන් යානා තුනක් පසුගිය 11 දා රාත්‍රියේ කටුනායක ගුවන් හමුදා කඳවුරේ පැවති උත්සවයකින් අනතුරුව යළි ගුවන් හමුදා සක්‍රීය සේවයට එක් කරගෙන ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ පැවසීය. මෙම ඇන්ටොනෝව් – 32 ගුවන් යානා භාණ්ඩ, මගීන් ප්‍රවාහනයට මෙන්ම පැරෂුට් ගුවන් භටයන් පුහුණු…

Read More

ජනතාව කැමතිනම් ඉදිරි වසර 10 සඳහා කෘමිනාශක තහනම් කිරීමට ස්විට්සර්ලන්තය සූදානම්

කෘත්‍රිම කෘමිනාශක භාවිතය තහනම් කළ යුතුද යන්න සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් විමසමින් ස්විට්සර්ලන්තය ජනමත විචාරණයක් පැවැත්වීමට සූදානම් වේ. ජනතාව එකඟ වුවහොත් ඉදිරි වසර 10ක කාලය තුළ මෙම කෘමි නාශක භාවිතය තහනම් කෙරෙනු ඇති බව සඳහන්ය. කෘත්‍රිම කෘමි නාශක භාවිත කරන ගොවීන්ට ලබා දෙන සහන අත්හිටුවීමේ යෝජනාවක්ද ඉදිරිපත්ව තිබේ. මෙවැනි කෘමිනාශක භාවිතය නිසා සිදුවන ජල දූෂණය, භෝගවලට,…

Read More

ලාංකියන් ගුණ වැයූ ඊශ්‍රායල අගමැති ‘බෙන්ජමින් නෙතන්යාහුට’ ආණ්ඩු බලය අහිමි වෙයි…

අගමැති බෙන්ජමින් නේතන්යාහුගේ දොළොස් වසරක පාලනය නිමාවට පත්කරමින් ඊශ්‍රායල් පාර්ලිමේන්තුව නව රජයක් බිහිකිරීමට සූදානමින් සිටී. පක්ෂ ගණනාවකින් සැදුම්ලත් සභාගයක් ලෙස ඊයේ (13 වැනිදා) දිනය තුළ එම නව රජය පිහිටුවීමට නියමිතව තිබිණි. ඒ සමග දෙවසරක් තුළ මැතිවරණ 3ක් පැවැත්වීමෙන් පසුවද පැවැති දේශපාලන අස්ථාවරත්වය නිමාවට පත්වනු ඇතැයි අපේක්ෂිතය. කෙසේ වුවද නව සභාග රජයට පාර්ලිමේන්තුවේ ඇත්තේ එක් බහුතර…

Read More
Back To Top