ලෝක වාර්තාවක් තැබීමේ අරමුණින් සිය යතුරුපැදියෙන් ත්රාසජනක පිම්මක් පැනීමට උත්සාහ කළ ඇලෙක්ස් හාර්විල් පිම්ම වැරදී මරුමුවට පත් වී ඇත. 28 හැවිරිදි වියේ පසු වූ හාර්විල්ට නියමිත ස්ථානය වෙත පැනීමට නොහැකි වී යතුරුපැදිය සමග කඳුගැටයක ගැටී තිබේ.
2012 වසරේදී ඔහු යතුරුපැදියෙන් පිමි පැනීමේ ලෝක වාර්තාවක් තබා ඇත. සිය යතුරුපැදියෙන් අඩි 150 ක ඈත ස්ථානයකට පැනීමට යෑමේදී ඔහු අනතුරට ලක් වී තිබේ.
https://youtu.be/wlWhKOTdZKM