සිංහල සිනමාව තුල කා අතරත් ජනප්‍රියත්වයට ලක්වුනු නදීෂා හේමමාලි හදිසියේම කසාද බැන්දාද ?

පුංචි තිරයෙන් ඇවිත් පහුකාලෙ සිංහල සිනමාව තුල ඉන්න නදීෂා හේමමාලි කියන්නෙ කා අතරත් ජනප්‍රියත්වයට ලක්වුනු චරිතයක්.විවාහයෙන් ඉවත්ව සිටින නදීෂා ගැන නිතරම කසු කුසු නැගුනෙ ඇය පෙම්වතියක් ද කියලයි.නමුත් ඒ ගැන හරිහැටි දෙයක් දැනගන්න ලැබුනෙම නැති තරම්  ආදරය කියන දේ ගැන නදීෂා ඉන්නෙ ටිකක් හෙම්බත් වෙල කියල ඇය තමන්ගෙ පුවත් පත් සාකච්චා වලින් පෙන්වල දීලත් තිබුන.ඒ හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නත් ඇය ආදරය ගැන අහන ප්‍රශ්නයට නම් හරි උත්තරයක් දෙන්නෙ නෑ.කාලයක් සිල්බිදගත්ත මියුසික් වීඩියෝ ව තුල කල සිපගැනීම නිසා ඇය⁣ට විරෝධයක්ද එල්ල වුනා.

කොහොමවුනත් ඇය මෙි දවස්වල තනිකඩ ජීවිතයක් ගත කරන බවත් දැනගන්න ලැබුනත් පසුව අපි දැනගත්ත කාරණාව වෙන්නෙ ඇය විවාහ වුනා කියලයි.නමුත් ඒ කාරණාවෙ ඇත්ත නැත්ත හිතාගන්න බැරි ඇය මුහුණු පොතට එක්කල මංගල්‍යයක් සංකේතවත් කරන ෆී ෂූට් එක තුල සිටින මනමාලයා ඇගේ හොදම මිතුරෙක් විදියට කලකට ඉහතදී මුහුණුපොතෙන්ම හදුන්වල දුන්න ටුවින් දිනේෂ් නමැත්තායි.මෙි දෙන්නා හොද මිතුරන් විදියටයි දකින්න ලැබෙන්නෙ.

සෞදි අරාබිය තුල රැකියාවක් කරන ටුවින් නිතරම නදීෂාගෙ පින්තූර තම සමාජ ජාලය තුල පලකල තැනැත්තෙක් ද වෙනව.කෙහොම වුනත් ක්ෂේත්‍රයේ මිතුරන් හැම කෙනෙක්ම වගේ දෙන්නාට සුභ පතල තිබුනත් ඒගැන විස්තරයක් හෝ අදහස් දැක්වීමක් ඇය තවමත් කර නැතිවීමද විශේෂත්වයක්.කොහොමවුනත් ජනප්‍රියත්වය නිසාම නිලියන් එක කාලෙට කරන දේවල් හින්දා එයාලගෙ රසික රසිකාවියන් නම් පුදුම වෙනව. විවාහය කියන්නෙ පුදුම විදිහෙ වෙනස් අත්දැකීමක්.හැමවෙලේම තේරුම් ගැනීමක් එක්ක තමයි ජීවිතය ගත වෙන්න ඔිනා කියලයි මම හිතන්නෙ” පළමු විවාහයේ දී නදීෂා ඒ ගැන කිව්වෙ එහෙමයි.ජනප්‍රියත්වය දිගටම පවත්වාගෙන යාම වගේම එය නැතිව යාමටත් සමහර විට විවාහය හේතුවක් වෙන්න පුළුවන් කියල රංගන ශිල්පිනියන් හොදින්ම දන්නවා\

Nadeesha Hemamali

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top