Portcity Bay එකේ කරපු පළමු Pre Shoot වස්ති තඩියා දුලාජ් Wedding Pre Shoot of Dulaj & Jayani

වස්ති තඩියා එහෙමත් නැත්නම් දුලාජ් ජයතිලක පහුගිය දවසක විවාහ වුනා මතක ඇතිනෙ.ඔහුගෙ ගෙ ආදරවන්තිය වුනේ ජයනි.දෙන්නගෙ ආදරය දිනල ඉස්සරහට යනකොට දෙන්නට දෙන්නා ඒක විශ්වාසයෙක් ජයගත්ත කියලයි දුලාජ් කියන්නෙ.ඒ වගේම සුදු අම්මියා කියල කැප්ෂන් කරලයි දුලාජ් ඇයව හදුන්වන්නෙත්. වසර කිහිපයකට පෙර ආරම්භය වෙච්ච වස්ති ප්‍රඩක්ෂන් එකේ දුලාජ් තමන්ගෙ යාළුව අනූජ් මෙි දෙන්නගෙ හොද එකතුවක් විදියටයි හැමෝම…

Read More

බන්ගලියන්ට නයි නැටුම් පෙන්නු අමිල අපොන්සු ඇමරිකාවට

27 හැවිරිදි ශ්‍රී ලංකා වමත් දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අපොන්සු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සමු දී ඇමරිකාව බලා යාමට තීරණය කර තිබේ. ඒ අනුව ඔහු ලබන 14 වැනිදා ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතව ඇති අතර එතැන් සිට ඔහු ක්‍රීඩකයෙක් ලෙසින් එරට ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ වනු ඇතැයි පැවසේ. අමිල අපොන්සු, 2016 වසරේ අගෝස්තු 21 වැනිදා…

Read More

මටත් සිහින තියෙනවා.. පක්‍ෂයේ අනාගය සජිත්ගේ හැසිරීම මත තීරණය වේවි යැයි කියමින් චම්පික මාධ්‍ය හමුවක | Patali Champika Ranawaka

මටත් සිහින තියෙනවා පක්‍ෂයේ අනාගය සජිත්ගේ හැසිරීම මත තීරණය වේවි සමගි ජනබලවේගයේ අනාගතය සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම සහ තවත් කාරණා මත තීරණය වනු ඇතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. සමගි ජනබලවේගය තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේදැයි, ඊයේ (09) කොළම පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ තමා කිසිවෙකුට මඩ…

Read More

චමුදිතට එරෙහිව චන්දිමාල් උසාවි යයි

මාධ්‍යවේදී චමුදීත සමරවික්‍රමට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සහ නිරෝධායන රීති උල්ලංඝනය කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් පොලිසියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර ඇත. රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ නීතිඥවරයා වන මංජු ශ්‍රී චන්ද්‍රසේනසඳහන් කර ඇත්තේ සිය සේවාදායකයාගේ උපන්දින උත්සවයට සහභාගී වූ ආරාධිතයින්ට සහ තමන්ට අධිකරණයෙන් ඇප ලබා දීම සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම අධිකරණයට…

Read More

වසර 9 කට පෙර තැබූ ට්විටර් සටහන් නිසා ඔලී රොබින්සන්ට සියලු ජාත්‍යන්තර තරඟ තහනම් වෙයි..

මේ වනවිට පැවැත්වෙන එංගලන්ත – නවසීලන්ත ටෙස්ට් තරඟාවලියට ක්‍රීඩා කරමින් සිටින එංගලන්ත ක්‍රීඩක ඔලී රොබින්සන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර තරඟ තහනමක් පනවා තියෙනවා. ඒ මීට වසර 9 කට පෙර තම ට්විටර් ගිණුමේ තබා තිබූ ජා තිවාදී සහ ලිං ගික භේ දය ඇතිවෙන ට්විටර් සටහන් කිහිපයක් නිසාවෙන්. මේ වන විට ඔලීට එරෙහිව වි නය පරීක්ෂණයක්…

Read More

ශ්‍රී ලංකා තේ සඳහා දකුණු අප්‍රිකාවේ ඉහළ ජනප්‍රියත්වයක්.. සමස්ත ඉල්ලුමෙන් 10% ක් ලංකාවෙන්..

ශ්‍රී ලංකා තේ යනු දකුණු අප්‍රිකානු කලාපය තුළ ඉහළින්ම නියෝජනය වන ප්‍රධාන නියෝජිතායතනයක් බවට පත්ව තිබේ. මේ බව තහවුරුව ඇත්තේ දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා හි “ඇම්බැසඩර් ඩියුටි ෆ්‍රී” අලෙවිසැලෙන් “පිරිසිදු ලංකා තේ” ලබා ගත හැකි බව ප්‍රකාශයට පත් කර තිබීම නිසාය. මෙය දකුණු අප්‍රිකාවේ පිරිසිදු ලංකා තේ පිළිබඳ සංකේතාත්මක ජයග්‍රහණයක් බව දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ…

Read More

ස්පුට්නික් V කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවේදී නිපදවීමට රුසියාවේ සහාය…

රුසියාවේ විදේශ අමාත්‍ය සර්ගි ලැව්රොව් මහතා සමඟ ඉකුත් ජූනි 07 වනදා පැවැති දුරකථන සංවාදයක් අතරතුරදී රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කර ගැනීමට දක්වන සහයෝගය පිළිබඳව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රුසියානු රජයට ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළේය. එසේම, ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්ධනය සදහා රුසියාවෙන් ලබා දෙන සහයෝගයද අමාත්‍යවරයා මෙහිදී බෙහෙවින් අගය…

Read More

20-යි-20 ලෝක කුසලාන තරගාවලිය ලංකාවට එයි ද..?

මේ වසරේ 20-යි-20 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම කෙරෙහි ඉන්දියාවේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය දෙන ඉන්දියාවේ මේ වන විට උද්ගත වී ඇති කොවිඩ් වසංගතයේ දරුණු ව්‍යාප්තිය හේතුවෙන් අවිනිශ්චිත තත්ත්වයක පැවැතීම මීට හේතු වී ඇත. විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රැගෙන යෑමටද අවධානය යොමු වී…

Read More

වත්තල හා ජා-ඇල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යයි

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කලේ පසුගිය දිනවල ඇද හැලුනු අධික වර්ෂාපතනයත් සමග වත්තල හා ජා ඇල ආසනයන්හි ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අනවසර ඉදිකිරීම් බවත් ඒවා කඩිනමින් කඩා ඉවත් කිරීමට පියවර ගන්නා බවයි. එම ප්‍රදේශයන් ජලයෙන් යටවීම වැලැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පැහැදිලි කරමින් රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (08) අමාත්‍යාංශයේ පැවති සාකච්ජාවකදී එලෙස…

Read More

නව තෙල් පිරිපහදුව රටේම ඉල්ලීමක් – මෙය ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘතියක්

කවුරු කෙසේ කිවුවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමක් සිදු නොවන බවත් නව තෙල් පිරිපහදුවක් ඉදි කිරීම රටේම ඉල්ලීමක් බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ලක් ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘතිය ලෙසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන නව තෙල් පිරිපහදුවක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනුම්වත්…

Read More
Back To Top