
කොළඹ වරාය නගර කෙටුම්පත සම්මත කිරීමෙන් පසු තමිල්නාඩුව ආරක්ෂාව තර කරයි..
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ශ්‍රී ලංකාව විසින් සම්මත කිරීමෙන් පසු තමිල්නාඩු පොලිසිය ප්‍රාන්තයේ ආරක්ෂාව දැඩි කර ඇතැයි ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි. ‘දෙමළ ඊ ළාම් අන්තර්ජාතික රජය’ (Transnational Government of Tamil E elam) වැනි සංවිධාන කොළඹ වරාය නගරයට එරෙහිව ප්‍රාන්තයේ ශ්‍රී ලාංකික හෝ චීන ආයතන ඉදිරියේ විරෝධතා පැවැත්වීමට උත්සාහ දරනු…