දරුවන් හත් දෙනෙකු බිහි කරමින් ඉතාමත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන අපේ රටේ ආදරණීය කැදැල්ලේ චායාරූප

වර්තමානය වන විට අපේ රටේ එක් පවුලක සිටින දරුවන් ගණන එක්කෙනෙකුට හෝ දෙන්නෙකුට සීමා වෙලා තියෙනවා. නමුත් අතීතයේ නම් අපේ රටේ එක පවුලකට ළමයි හත් අට දෙනෙකුටත් වඩා සිටියා. වර්තමානය වෙනකොට මිනිසුන්ට තිබෙන කාර්‍යබහුල ජීවින රටාවත්, ආර්ථික අපහසුතාත් බොහෝ පවුල්වල ළමයින් සීමා වීමට හේතුවක් වෙලා තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ මේ වෙනකොට දරුවන් හත්…

Read More

අම්මා කෙනෙක් වෙන්න ඉන්න පිං පාට දිනක්ෂි ප්‍රියසාද්

සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කලා පවුල් දෙකකින් රංගන ක්ෂේත්‍රයට පැමිණ මේ වනවිට ජනප්‍රිය තලයක සිටින තරු යුවළක්. පසුගිය අගෝස්තු මාසයේ මේ දෙපළ විවාහ වුණා. පසුගිය සතියේ මේ දෙපළගෙන් සුබ ආරංචියක් අපිට අහන්න ලැබුණා. ඒ මේ යුවළට ළඟදීම මව් පිය පදවි ලැබෙන බව. ඒ වන විට දිනක්ෂි හිරු නාළිකාවේ විකාශය වන හිරු සුපර් ඩාන්සර්…

Read More
Anka thadu

වාහන අංක තහඩු තැපෑලෙන් නිවසටම

තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ දැමීම සඳහා රජය මගින් නව වැඩපිළිවෙලක් සැලසුම් කර තිබේ. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ මෙහි පළමු පියවර වශයෙන් වාහන අංක තහඩු තැපැල් මගින් බෙදාහැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බවය. තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම බිලියන 9ක් බවත් බිලියන 14ක වියදමක් පවතින බවත් පැවසේ. මහනුවර ප්‍රදේශයේ උත්සවයකදී ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස්…

Read More

කලකට පසු ලද ජයග්‍රහණය ගැන අවසන් තරගයේ වීරයා කල සංවේදි කතාව

ඉන්දියාව සමඟ පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් එක්දින තරගය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව මෙරට තුලදී එක්දින තරගයක් ජය ගත්තේ වසර 09කට පසු වීමද විශේෂත්වයක්. අවසන් තරගයේ වීරයා බවට පත් වීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සමත් වුණේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට ද…

Read More

කොවිඞ් තර්ජන මැද ඇරඹුන විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙලිය “ටෝකියෝ ඔලිම්පික් 2020”

ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වීමට සැලසුම් කර තිබුණේ 2020 ජූලි 24 වැනි දින සිට අගෝස්තු 9 වන දින දක්වාය. කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තරගාවලිය කල් තබන බව 2020 මාර්තු මාසයේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිවේදනය කළේය. වසරක ප‍්‍රමාදයකින් පසු එය මෙවර පැවැත්වෙන්නේ දැඩි සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන් යටතේ නරඹන්නන්ගෙන් තොරවය. කෙසේ වෙතත් ටෝකියෝ ඔලිම්පික් උළෙල ඉතිහාස ගතවනු ඇත්තේ…

Read More

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය අසළ පිහිටි “ජාතික සඳුන් අරණ”

අනාගතය පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීම රජය වගකීමක් කොට සළකන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය මෙරට පළමු වතාවට රාජ්‍ය අනුග්‍රහයෙන් නිර්මාණය වූ බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය අසළ පිහිටි “ජාතික සඳුන් අරණ” ජාතියට තිළිණ කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා 20 දින පස්වරුවේ දී…

Read More

මම ශ්‍රී ලංකාවට ආදරෙයි. මගේ බලාපොරොත්තුව ටෝකියෝවලදී ශ්‍රී ලංකාවට කීර්තියක් ලබාදෙන එක . ඔලිම්පික් ප්‍රථම අශ්වාරෝහක ක්‍රීඩිකාව මැටිල්ඩා

ශ්‍රී ලංකාවට අශ්වාරෝහක ක්‍රීඩාව එතරම් හුරුපුරුදු නොවුණත් මෙවර ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාවක් ශ්‍රී ලාංකීය ධජය අතැතිව එම තරගයට ඉදිරිපත් වීම සමහර විට ඔබ පුදුමයට පත්වන කරුණක් විය හැකියි නමුත් ශ්‍රී ලාංකීය ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔලිම්පික් උළෙලක් නියෝජනය කරන ප්‍රථම අශ්වාරෝහක ක්‍රීඩිකාව මෙවර ටෝකියෝහිදී හමුවනු ඇත ඇය මැටිල්ඩා කාර්ල්සන්. ලංකාවේ ඉපදුණත් ස්වීඩනයේ හැදී වැඩෙන…

Read More
Back To Top