ජනප්‍රිය නිලි නෙහාරා පීරිස් පවුලේ සාමාජිකයන් සමගින් සිය ආදරණීය පියාණන්ගේ උපන්දිනය සමරපු හැටි

අපේ රටේ කවුරුත් ආදරය කරන කලා ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පීන් යුවළක් තමයි නෙහාරා පීරිස් සහ ඇගේ සැමියා මේනක රාජපක්ෂ කියලා කියන්නේ. කොහොම නමුත් මේ යුවළ කාටත් ආදර්ශයක් ලබා දෙමින් සුන්දර ජීවිතයක් ගතකරන රංගන ශිල්පීන් යුවළක් ලෙස අපට හදුන්වන්න පුලුවනි. ඉතින් මේ දෙන්නගේ පුංචි කැදැල්ල තව තවත් සුන්දර කරමින් පසුගිය කාලයේ කිරි සිනහව…

Read More
Doller

ඩොලරයේ විකුණුම් මිල තවත් ඉහළට

අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද (31) දිනයේදී රුපියල් 204.89 ක් ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එය මෙතෙක් ඉතිහාසයේ අමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් ‌වාර්තා වූ වැඩිම ‌රුපියල් අගය වනවා.

Read More

පින්නවල අලි අනාථාගාරයේදී නිවුන් අලි උපතක්

පින්නවල අලි අනාථාගාරයේදී නිවුන් අලි උපතක් සිදුව ඇති බව වාර්තා වනවා. සුරංගි නම් කෙණර විසින් අද (31) අලුයම මෙම නිවුන් අලි පැටවුන් බිහිකර ඇති අතර මෙම සත්ත්වයින් දෙදෙනාම පිරිමි පැටවුන් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read More
Tv derabna Hacked

TV දෙරන හැක් වෙලාද ? හැක් කරලද? | Tv Derana Hacked

මේ වන විටත් ඔබට ආරංචි වී ඇති ආකාරයට දෙරණ ටීවී youtube Channle HACK ඇති අතර එය වෙන්ත් රටක සමාගමක් විසින් සිදුකර කර ඇති බවටයි වාර්තා වන්නේ .මේ වන විට එම චැනලයේ තිබූ සියලුම වීඩියෝ take off කර ඇති අතර දෙරණ ටීවී logo වෙනුවට වෙනත් ලාංඡනයක් මේ වන විටත් එහි දැකගත හැකියි . ලංකාවේ මේ විශාලතම…

Read More

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය ජාත්‍යන්තරයේ පැසසුමට

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය පිළිබද ජාත්‍යන්තරයේද ඉහළ පැසසුමට ලක්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ එවැනි තත්වයක් තුළ එන්නත්කරණ ක්‍රියාවලිය අප්‍රසාදයට ලක්කිරීමේ අරමුණකින් යම් දේශපාලන කණ්ඩායමක් ක්‍රියා කරන්නේදැයි සැක මතුවන බවයි. අමාත්‍යවරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,

Read More
ඇඟලුම්

සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත භාණ්ඩ ලක්සල-ඇමරිකාවේ මියාමි හි පළමු විදේශීය බලයලත් වෙළඳසැල විවෘත කිරීමට අත්සන් තබයි

දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන් විසින් නිෂ්පාදනය කරන ලද ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත භාණ්ඩ ප්‍රවර්‍ධනය කිරීම සඳහා ලක්සල-ඇමරිකාවේ මියාමි හි පළමු විදේශීය බලයලත් වෙළඳසැල විවෘත කිරීම සඳහා වූ ගිවිසුම ඊයේ දිනයේ දී අත්සන් කොට තිබෙන බව වාර්තා වේ. ෆ්‍රැන්චයි, බූම් ලංකා බතික් සහ Gifts LLC-ඇමරිකා එක්සත් ජනපදයේ සභාපති සුධර්මා වර්ණකුලසූරිය සහ ෆ්‍රැන්චයිසර් ශ්‍රී ලංකා හස්ත…

Read More
shamsi

ශම්සි IPL තරගාවලියට ගිවිසුම්ගත වෙයි

දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක ටැබ්රයිස් ශම්සි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ ගිවිසුම් ගතවී තිබෙනවා. ලබන 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම සදහා මොහු ගිවිසුම් ගතවී ඇති බවයි වාර්තා වන්නේ. විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් හි ලොව අංක එකේ පන්දු යවන්නා වන ටැබ්රයිස්…

Read More
Iraj Weerathna

ආණ්ඩුවේ පිරිස් සිදු කරන පිස්සු වැඩවලට අපිට වග කියන්න බෑ – ඉරාජ් වීරරත්න

ඉකුත් ජනාධිපතිවරණයේදී වෙනසක් අවශ්‍ය වූ බැවින් වත්මන් ජනාධිපති වෙනුවෙන් වැඩ කොටසක් සිදු කළ බව ඉරාජ් වීරරත්න පවසනවා. කෙසේ වෙතත් මේ වන විට ආණ්ඩුවේ පිරිස් සිදු කරන පිස්සු වැඩ වෙනුවෙන් තමන්ට වගකීමක් භාරගත නොහැකි බවයි ඉරාජ් වීරරත්න ප්‍රකාශ කරන්නේ. ඉදිරියේදී ජනාධිපතිවරයා වෙනසක් සිදු කරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවත් ඉරාජ් වීරරත්න වැඩිදුරටත් සඳහන් කරනවා.

Read More

ඉදිරි දෙසතිය තුළ සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 125 කට ලබාදීමට කටයුතු කරනවා – ලසන්ත අලගියවන්න

ඉදිරි දෙසතිය තුළ සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 125 කට පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ඉදිරි සතිය තුළ දැනට ඇති මිල වැඩිවීම අඩු කිරීමට පියවර ගන්නා බවත් මේ අවස්ථාවේ සීනි සඳහා පාලන මිලක් නොමැති නිසා වැටලීම් කිරීමට හැකියාවක් නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ප්‍රයෝගිකව සිදු කළ නොහැකි දෑ සම්බන්ධයෙන්…

Read More
Shani

දෙවෙනි ඉනිමේ රගපාන්න ලැබුනු චරිතේ මම ප්‍රතික්‍ෂේප කරා.ඒකේ පිටපතක්වත් නෑ හරියට ,කිසි පිලිවෙලක් නෑ-ශානි වීරරත්න

ලාංකීය කලා ක්ෂේත්‍රයේ නවක සුරූපී රංගන ශිල්පිනියක් මෙන්ම දක්ෂ නිරූපණ ශිල්පිනියක් තමයි ශානි වීරරත්න කියන්නේ. ඉතින් මේ රංගන ශිල්පිණිය අපිට මුලින්ම දකින්න ලැබුණේ මුතුලේන්දොර නාට්‍යයෙන්. ඒ වගේම පහුගිය දිනවල විකාශය වුණු නෑනලා ටෙලිනාට්‍ය හරහාත් අපිට ඇයව දැකගැනීමට පුළුවන් වුණා. ඉතින් කාගේත් ආදරය දිනාගත් මේ සුන්දර රංගන ශිල්පිනිය ඇගේ අලුත්ම තොරතුරු පවසා තිබුණේ මෙන්න මේ විදියට….

Read More
Back To Top