සරා

“පුංචි තිරේ මගේ මුල්ම පෙම්වතා ජැක්සන් ඇන්තනි” අද ජැක්සන් මහත්තයාගේ පුතාගේ මව වෙන්න ලැබුනු එක ගැන මට හරි සතුටුයි

ලාංකීය කළා ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි රූපා පතිරණ කියන්නේ. ඇය වර්තමානයේ ලාංකීය ජනයා අතර ජනප්‍රියත්වයට පත් නාඩ්ගම්කාරයෝ ටෙලිනාට්‍යයට සිය රංගන දායකත්වය දක්වනු ලබනවා. එලෙස ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ ප්‍රේකෂක ආදරය දිනාගෙන තිබෙන චරිතයක් වන සරාගේ මවට ඇය සිය රංගන දායකත්වය දක්වනු ලබනවා. ඒ බව රහසක් නොවෙයි.

කොහොම නමුත් මීට වසර ගණනාවකට පෙරදී කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇය තරු කුමරි, හිරු අවර, වෙද හාමුදුරුවෝ, ගිම්හාන තරණය, චක්‍ර, බණ්ඩාර දෙයියෝ, උත්තම පුරුෂ, ගල් පිළිම සහ බොල් පිළිම වැනි ටෙලි නිර්මාණ විශාල ප්‍රමාණයකට සිය රංගන දායකත්වය දක්වනු ලැබීය. මේ අතර එලෙස ප්‍රේක්ෂක ජනාදරයට පත් ඇය වේදිකාව තුළින් ද අපට දැකගන්නට ලැබුණා

කොහොමහරි ඉතින් කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් ඇයව අපට කාලයක් තිස්සේ ක්ෂේත්‍රය තුළින් දැකගන්නටනම් ලැබුණේ නෑ. කොහොම නමුත් බොහෝ කලකට පසුව අපට ඇය නාඩ්ගම්කාරයෝ ටෙලිනාට්‍ය ඔස්සේ දැකගන්නට ලැබෙනවා.

ඉතින් සරාගේ මවගේ චරිතය ඔස්සේ වර්තමානයේ ජනප්‍රියත්වයට පත් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් සමගින් එකතුවෙලා තිබුණා. ඉතින් ඇය එහිදී සිය රංගන ජීවිතය ගැන කියලා තිබුනේ මේ වගේ කතාවකුයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top