
හින්දි නිලියක් වගේ ලස්සන දෙරණ අවුරුදු කුමරිය ලෙසින් කිරුළු පැළදු සුරූපිනිය කස්තුරි ජයවර්ධන කියන කතාව
අපේ කළා ක්ෂේත්රය තුළ වර්තමානය වනවිට සුවිශේෂ ලෙස ජනප්‍රියත්වයට පත් කවුරුත් ආදරය කරන ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් තමයි කස්තුරි ජයවර්ධන කියලා කියන්නේ. කොහොම නමුත් අපට මේ යොවුන් රංගන ශිල්පිනිය සිරස නාලිකාවේ විකාශනය වන නීල පබළු ටෙලිනාට්‍යය ඔස්සේ දැකගන්නට ලැබෙනවා. එපමණක් නොවෙයි ඇය ITN නාලිකාවේ විකාශනය වන පෝක් විදිය ටෙලි සිතුවමටත් සිය රංගන දායකත්වය දක්වනු ලබනවා…