Maheshi

“මේ වෙද්දී මගේ මහත්තයට පීසී ආර් 50 සැරයකට වඩා කරලා තිබෙනවා” සුරුපී නිළි මහේෂි කියන කතාව

මහේෂි මධුශංකා යනු වර්තමානය වනවිට ලාංකීය ජනයාගේ සුවිශේෂ ආදරයක් හිමිකර ගත්තු දක්ෂ රංගන ශිල්පිනියකි. ඒ බව ඉතින් රහසක් නොවෙයි. එපමණක් නොවෙයි ඇය කාටත් ආදර්ශයක් ලබාදෙමින් සිය සැමියා සමගින් විවාහ ජීවිතය ඉතාමත් සුන්දරව සතුටින් ගත කරන චරිතයක් ලෙස හදුන්වන්න පුලුවනි. ඉතින් ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ සෙනෙහෙබර මවක් වන ඇය වර්තමානයේ අපට සමන් කුමාර ලියනගේ මහතා අධ්‍යක්ෂණය කරන…

Read More
Sri lanka cricket

ලෝක කුසලානය හා ආසියානු කුසලානය වෙනුවෙන් 26 දෙනෙකුගෙන් යුත් යොවුන් සංචිතයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන් යුත් වයස අවුරුදු 19න් පහළ පුහුණු සංචිතයක් නම් කර තිබෙනවා. ඒ, එළඹෙන යොවුන් ආසියානු කුසලානය හා යොවුන් ලෝක කුසලානය අරමුණු කර ගනිමින්. කණිෂ්ඨ ජාතික තේරීම් කමිටුව විසින් මෙම 26 දෙනෙකුගෙන් යුත් සංචිතය තෝරා ඇත්තේ යොවුන් ක්‍රීඩකයින් 75 දෙනෙකු අතරින්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පාසල් ක්‍රිකට් සංගමය…

Read More
roy

රෝයිට පන්දු යැවීමේ තහනමක්

සිම්බාබ්වේ කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක Roy Kaia ට ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීම තහනම් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා. ඒ, ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල නොවන බව තහවුරු වීම හේතුවෙන්. බංග්ලාදේශය සමග පසුගිය මාසයේ හරාරේ හී දී පැවැති ටෙස්ට් තරගයේ දී යි ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වුණේ. විශේෂඥ…

Read More
ශහීන් අෆ්රිඩි හා බබාර් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

ශහීන් අෆ්රිඩි හා බබාර් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද(25) ප්‍රකාශයට පත් කළා. ඊට අනුව පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩි පළමු ස්ථාන 10 තුළට පැමිණ තිබීම විශේෂත්වයක්. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන්. එම තරගයේ දී කඩුලු 10ක් දවා ගත් අෆ්රිඩි…

Read More
Iraj Weerathna

ඉරාජ් ජාතික තරුණ ​සේවා සභා​වේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකත්වයෙන් ඉල්ලා අස්වෙයි

ජනප්‍රිය සංගීතඥයෙක් වන ඉරාජ් වීරරත්න ජාතික තරුණ ​සේවා සභා​වේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඉරාජ් වීරරත්න වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ, පෞද්ගලික කාරණාවක් මූලික කරගනිමින් තමන් මෙම තීරණය ගත් බවත්, හැකි සෑම අවස්ථාවකම ඕනෑම දෙයකට සහය දක්වන බවයි.

Read More
afgenisthan

ඇෆ්ගනිස්ථානයේ සිටි ශ්‍රී ලාංකිකයන් 18 ක් දිවයිනට

ඇෆ්ගනිස්ථානයේ ගැටුම් හමුවේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු ඊයේ (24) රාත්‍රීයේ දිවයිනට පැමිණ ඇති බව කටාර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

Read More
Nayana Kumari

කොතරම් සල්ලි තිබුනත් දැන් යන්න බැරි තැන්වල පවා ඒ දිනවල මම සන්චාරය කරා ” ප්‍රවීණ නිළි නයනා කියපු කතාව

ලාංකීය සිනමාපට හා ටෙලි නිර්මාණ රැසක් ඔස්සේ ප්‍රේක්ෂක ආදරය නොඅඩුව හිමිකර ගත්තු සුවිශේෂ රංගන ශිල්පිනියක් තමයි නයනා කුමාරි කියන්නේ. සලෙලු වරම, සිහිනය දිගේ එන්න, රූපාන්තර වැනි බොහෝමයක් නිර්මාණ ඔස්සේ ඇයට ප්‍රේක්ෂක ආදරය නොමදව ලබා ගැනීමට හැකියාව ලැබුණා. ඒ බව රහසක් නොවෙයි. කාලයක් ලාංකීය කලා ක්ෂේත්‍රයට තුළ ජනප්‍රියත්වයට පත් ඇය වර්තමානයේ රූපලාවණ්‍යය ශිල්පිනියක ලෙසින් කටයුතු කරනු…

Read More
ඉතින් කෝ කියන්නකෝ

“ඉතින් කෝ කියන්නකෝ” රසික හදවත් දිනාගත් සුරේෂ් සමග සුරූපී තරුණිය සමගින් විවාහ ගිවිස ගනී

ලාංකීය ගායන ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් යොවුන් ගායන ශිල්පියෙකු තමයි සුරේෂ් දිල්ශාන් කියලා කියන්නේ. කොහොම නමුත් සුරේෂ් කියන නම ඇහෙනකොට අපට මතකෙට එන්නේ “ඉතින් කෝ කියන්නකෝ” කියන ගීතයයි. කොහොම නමුත් ලාංකීය ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් වන හිරු නාලිකාව මගින් සංවිධානය කළ හිරු ස්ටාර් ගායන තරගාවලිය ඔස්සේ රසික ආදරය දිනාගත්තු මේ ගායන ශිල්පියා පසුගියදා විවාහ ගිවිසගෙන තිබුණා…

Read More
Back To Top