ලාංකීය ගායන ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් යොවුන් ගායන ශිල්පියෙකු තමයි සුරේෂ් දිල්ශාන් කියලා කියන්නේ. කොහොම නමුත් සුරේෂ් කියන නම ඇහෙනකොට අපට මතකෙට එන්නේ “ඉතින් කෝ කියන්නකෝ” කියන ගීතයයි. කොහොම නමුත් ලාංකීය ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් වන හිරු නාලිකාව මගින් සංවිධානය කළ හිරු ස්ටාර් ගායන තරගාවලිය ඔස්සේ රසික ආදරය දිනාගත්තු මේ ගායන ශිල්පියා පසුගියදා විවාහ ගිවිසගෙන තිබුණා
ඒ තුලිනි අල්විස් නමැති සුරූපි තරුණිය සමගයි. කොහොම නමුත් එලෙස විවාහ ගිවිසගත් සුරේෂ් සිය සමාජ ජාලා මාධ්‍ය ගිනුම්වලට ඔහුගේ ආදරය පිළිබඳ සටහනක් එකතු කර තිබුණා. ඉතින් එලෙස විවාහ ගිවිසගත් මොවුන් දෙපළගේ අනාගතයට අපි සුභපැතුම් එකතු කරන අතරම මේ සුවිශේෂ අවස්ථාවේ ජායාරූප පෙළක් අපි අද මේ විදිහට අරගෙන එනවා