
සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත භාණ්ඩ ලක්සල-ඇමරිකාවේ මියාමි හි පළමු විදේශීය බලයලත් වෙළඳසැල විවෘත කිරීමට අත්සන් තබයි
දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන් විසින් නිෂ්පාදනය කරන ලද ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත භාණ්ඩ ප්‍රවර්‍ධනය කිරීම සඳහා ලක්සල-ඇමරිකාවේ මියාමි හි පළමු විදේශීය බලයලත් වෙළඳසැල විවෘත කිරීම සඳහා වූ ගිවිසුම ඊයේ දිනයේ දී අත්සන් කොට තිබෙන බව වාර්තා වේ. ෆ්‍රැන්චයි, බූම් ලංකා බතික් සහ Gifts LLC-ඇමරිකා එක්සත් ජනපදයේ සභාපති සුධර්මා වර්ණකුලසූරිය සහ ෆ්‍රැන්චයිසර් ශ්‍රී ලංකා හස්ත…