
“ඉතින් කෝ කියන්නකෝ” රසික හදවත් දිනාගත් සුරේෂ් සමග සුරූපී තරුණිය සමගින් විවාහ ගිවිස ගනී
ලාංකීය ගායන ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් යොවුන් ගායන ශිල්පියෙකු තමයි සුරේෂ් දිල්ශාන් කියලා කියන්නේ. කොහොම නමුත් සුරේෂ් කියන නම ඇහෙනකොට අපට මතකෙට එන්නේ “ඉතින් කෝ කියන්නකෝ” කියන ගීතයයි. කොහොම නමුත් ලාංකීය ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් වන හිරු නාලිකාව මගින් සංවිධානය කළ හිරු ස්ටාර් ගායන තරගාවලිය ඔස්සේ රසික ආදරය දිනාගත්තු මේ ගායන ශිල්පියා පසුගියදා විවාහ ගිවිසගෙන තිබුණා…