Ishtha

ලංකාවේ තරුණයින් වශීකර ගත් හැඩකාර විසේකාර සුරූපී ඉෂී අම්මා

වර්තමානයේ ලාංකීය රූපවාහිනී නාලිකාවන් ලාංකීය ටෙලි නාට්‍ය පමණක් නොවෙයි ඉන්දීය ටෙලි නාට්‍යය රැසක්ද විකාශනය කිරීමට කටයුතු කරනු ලබනවා. ඒ ලාංකීය ටෙලිනාට්‍ය වලට මෙන්ම ඉන්දීය ටෙලි නාට්‍යය සදහාද ලාංකික ප්‍රේක්ෂකයන් ප්‍රියතාවයක් දැක්වීම නිසාවෙනුයි. ඉතින් එලෙස ලාංකීය ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් අතර ජනප්‍රියත්වයට පත් සුවිශේෂ ටෙලි නාට්‍යයක් තමයි වසර ගණනාවක සිට සිරස නාලිකාවේ විකාශය කෙරෙන ” මේ ආදරයයි…

Read More

“නයනා මට වඩා වැඩිමල් ” නාඩගම්කාරයෝ ටෙලි සිතුවමේ මාස්ටර් සිය බිරිඳ ගැන කියන කතාව

ප්‍රසන්නජිත් අබේසූරිය කියන්නේ වර්තමානයේ ලාංකීය ජනයාගේ සුවිශේෂ අවධානයක් හිමිකර ගත්තු රංගන ශිල්පියෙකි. ඇත්තෙන්ම ඔහු රංගන ශිල්පියෙකු ලෙස පමණක් නොවෙයි ගුරුවරයෙකු ලෙසත් කටයුතු කරනු ලබනවා. ඒ වගේම ඔහු සෙනෙහෙබර පුද්ගලයෙකු ලෙසත් හදුන්වන්න පුලුවනි. වර්තමානයේ ඔහු විශාල ප්‍රේක්ෂක පිරිසක් අතර ජනප්‍රියතාවයට පත් වූයේ “නාඩගම් කාරයෝ” ටෙලි සිතුවමේ “මාස්ටර් ” කියන චරිතයට සිය රංගන දායකත්වය දැක්වීමත් සමගයි. ඔහු…

Read More
ලාබාල තරුණියක සමගින් විවාහවු වයසක හැන්ඩි කොල්ලා දැන් ගෙවන සුන්දර ජීවිතේ

ලාබාල තරුණියක සමගින් විවාහවු වයසක හැන්ඩි කොල්ලා දැන් ගෙවන සුන්දර ජීවිතේ

ලොව රටවල් ගණනාවක ජනප්‍රියත්වයට පත් චරිත රැසක් ඒ ආකාරයට ජනප්‍රිය වීමට එක් හේතුවක් ලෙස සමාජ මාධ්‍ය අපට පෙන්වා දෙන්න පුලුවනි. ඇත්තෙන්ම අතීතයේදී විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රණ මාධ්‍ය පමණක් භාවිතයට ගැනුනත් වර්තමානය වනවිට සමාජ මාධ්‍ය ලොව ජනයා අතර බහුලව භාවිතයට ගැනෙනවා. ඉතින් අද අපි ඔබට කියන්න යන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍ර ජනප්‍රියත්වයක් ලබා ගත්තු යුවළක් පිළිබඳවයි…

Read More
nadagamkarayo

මාලන්ගේ චරිතය අනුකරණය කෝකිල අයියා හරිම ආසයි මම ඒ වැඩේ කරනවා බලන්න අනික අඩුපාඩු තිබ්බොත් එයා ඒවා හදනවා නාඩගම්කාරයෝ පොඩ්ඩි

වර්තමානයේ ලාංකිකයන් හැමෝම වගේ ආසාවෙන් නරඹන ටෙලි සිතුවමක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය කෙරෙන ‘නාඩගම්කාරයෝ’ ටෙලි සිතුවම කියලා කියන්නේ. කොහොම නමුත් ඉතින් මේ ටෙලිනාට්‍ය නරඹන හැමෝම වගේ බලාගෙන ඉන්නේ සරා සුදු චූටිගේ ආදර කතාව පටන් ගන්නකන් බව රහසක් නොවෙයි. ඒ කොහොම උනත් මේ වනවිට සරා සහ සුදු චූටි කියන චරිත දෙකට අමතරව ටෙලි නාට්‍යයට රංගන දායකත්වය…

Read More
Dinakshi pr

උතුම් මව්පදවියට සැරසෙන දිනක්ෂි ප්‍රියසාද්

ලාංකීය ජනයා අතර සුවිශේෂ ජනප්‍රියත්වයක් ලබාගෙන සිටින පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියලා කියන්නේ. ඊට හේතුව වන්නේ මෙම පවුලේ දියණියන් තිදෙනාම කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත්ව සිටීමයි. කොහොමහරි ඉතින් පසුගිය කාලයේ මෙම පවුලේ එක් දියණියක් කෙරෙහි පසුගිය දින කිහිපයේ ලාංකීය ජනයා සුවිශේෂ අවධානයක් යොමුකර තිබුනා. ඒ ප්‍රියසාද් පවුලේ ලොකු දුව වන දිනක්ෂි ප්‍රියසාද් උතුම් වූ මව්…

Read More

මම බොහෝම සරල පොළොවේ පයගහලා ඉන්න කෙනෙක් සුරූපී ජනප්‍රිය රංගන ශිල්පිනීයක වොල්ගා කල්පනී

වොල්ගා කල්පනී කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනීයක් කැපකිරීම ජීවිතේ ජීවත්වෙද්දී කැපකිරීම කියලා කියන්නේ නැතිවම බැරි දෙයක් මගේ ජීවිතෙත් එහෙම කැපකිරීම් කරලා තියෙනවා මගේ ජීවිතේ කරපු ඒ කිසිම කැපකිරීමක් ගැන මම පසුතැවෙන්නේ නැහැ රංගනය කියන මගේ වෘත්තිය කරද්දී කාලය ශ්‍රමය සියල්ල වෘත්තිය වෙනුවෙන් කැපකරන්න සිදුවෙනවා මහන්සියක් නොබලා අපිට වැඩ කරන්න සිදුවෙනවා කලාවට තියෙන විශේෂ…

Read More

මම චෝදනා කරන්නේ වගකිවයුත්තන්ට – කෝකිල සෑරවෙයි

‘නාඩගම්කාරයෝ’ ගැන නම් කතා කොට තිබෙන තරම දැන් නම් මදැයි කියා විටෙක සිතෙන තරම්ය… නමුත් තවත් විටෙක සිතෙන්නේ ‘නාඩගම්කාරයෝ’ ගැන කොතෙක් කතාබහ කළත් මදි නොවේදැයි කියලාය ඒ හින්දාම මේ කතාබහටද ‘නාඩගම්කාරයෝ’ ටෙලි කතාවෙන්ම ආරම්භය ගන්නට සිතුවෙමු. ‘නාඩගම්කාරයෝ’ ගැන ස්වල්ප වශයෙන් හෝ කතාබහ කරන විට ‘සරා’ව වාගෙම ‘මාලන්ද අමතක කරන්නට බැරිය. ‘සරා’ හෙවත් සජිත අනුත්තර කොතැනක…

Read More
Damithri

හින්දි නිලියක් වගේ හැඩට නටන ඉස්කෝලේ විහාර ටීච

ඉතින් දමිත්‍රි කොහොමද හොඳින් හරිම පරිස්සමෙන් රූගත කිරීම්වලටත් සහභාගි වෙමින් වැඩ ටික කරගෙන යනවා අපිට දමිත්‍රිගේ පවුලේ විස්තර ටිකක් කිව්වොත් මම පවුලේ එකම දරුවා.අම්මයි තාත්තයි මමයි තමයි අපේ පවුලේ ඉන්නේ මම ඉපදුනේ නාරාහේප්පිට ඉතින් අදටත් අපි ජීවත් වෙන්නේත් නාරාහේන්පිටමයි මගේ අම්මා තාත්තා කලාවට සම්බන්ධ අය නොවේ. හැබැයි ඒ දෙන්නා කලාවට හරි ආසයි හරි ආදරෙයි මගේ…

Read More
ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියන් අතරින් උඩින්ම සිටින රංගන ශිල්පිනියක් පියුමි ශ්‍රීනායක

ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියන් අතරින් උඩින්ම සිටින රංගන ශිල්පිනියක් පියුමි ශ්‍රීනායක

ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියන් අතරින් උඩින්ම සිටින රංගන ශිල්පිනියක් තමයි පියුමි ශ්‍රීනායක කියන්නේ. ඇයගේ සුන්දර දඟකාර පෙනුමට හැමෝම ගොඩක් ආදරෙයි. පියුමි කළා ලෝකයට පිවිසෙන්නේ නිරුපිකාවක විදියට. අයගේ ගම කඳාන ඒ වගේම පියුමි අධයාපනය හදාරන්නේ කරුණාරත්න බෞද්ධ විද්‍යාලයෙන්. පියුමි මුලින්ම රංගනයෙන් දායක වුනේ සන්ද්‍යා මෙන්ඩිස්ගේ ‘අරුමවන්ති’ කියන ටෙලි නාට්‍යයේ ‘සාරා’ කියන චරිතය. ඒ…

Read More

මුල්ම ඇල්බම් එක එළියට එනවානව පරපුරේ දක්ෂ ගායකයෙක් ඒ වගේම සංගීත අධ්‍යක්ෂවරය දුමාල් වර්ණකුලසූරිය

දුමාල් වර්ණකුලසූරිය කියන්නේ නව පරපුරේ දක්ෂ ගායකයෙක් ඒ වගේම සංගීත අධ්‍යක්ෂවරයෙක් හැබැයි දුමාල් ක්ෂේත්‍රයට ආව දවසේ ඉඳන්ම යන්නේ වෙනස් ගමනක්. ඒ ගමනට කැමැති බොහෝ දෙනෙක් දුමාල් එක්ක එකතු වෙලා ඉන්නවා. දුමාල් අලුත් විදියේ වැඩ කිහිපයකටම අත ගහලා කියලා දැනගන්න ලැබුණා. ඒ හැම දෙයක් ගැනම දුමාල් මෙන්න මේ විදියට පුවතපතක් සමඟින් පවසා තිබුනා දුමාල් අලුත් වැඩ…

Read More
Back To Top