“අම්මට දුන්නු දඩුවම ටිකක් වැඩියි නේද පුතේ” කටකාර හැඩකාර නිලි ලෝචනා කියපු සංවේදී කතාව

ලෝචනා ඉමාෂි කියලා කියන්නේ ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් කටකාර, දඟකාර වගේම සුන්දර රංගන ශිල්පිනියකි. ඇත්තෙන්ම මේ රංගන ශිල්පිනිය කාලයෙන් කාලයට විදෙස් ගතවීමට කටයුතු කරනු ලබනවා. ඉතින් කාලෙන් කාලයට විදෙස්ගතව මෙන්ම අපේ රටෙත් දිවි ගෙවන මේ කටකාර රංගන ශිල්පිනිය දක්ෂ නර්තන ශිල්පිනියක පමණක් නොවෙයි රූපලාවන්‍ය ශිල්පිනියක් සහ නිවේදන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනු ලබනවා

කොහොමහරි ඉතින් එලෙස කලා ක්ෂේත්‍රය තුළ භූමිකාවන් රැසකට දස්කම් පෙන්නුම් කරන ඇය සමාජ මාධ්‍ය තුල ක්‍රියාකාරී චරිතයක් විදිහටත් හදුන්වලා දෙන්න පුලුවනි. ඒ වගේම මේ වන විට ඇය ආදරණීය පුංචි පුතෙකුගේ සෙනෙහෙබර මවක් වෙනවා. ඒ කොහොම වුනත් තවමත් ඉස්සර වගේම දඟකාර චරිතයක් විදිහට දකින්න ලැබෙන ඇය මේ දිනවල ලංකාවේ තනියම තමයි ජීවත් වෙන්නේ.

ඊට හේතුව වනුයේ ලෝචනාගේ සැමියා සහ දරුවා නෙදර්ලන්තයේ ජීවත්වීමයි. ඉතින් මේ දිනවල පවතින වසංගත තත්වය හේතුවෙන් විදෙස්ගතවීමට නොහැකිව සිටින ඇය පසුගියදා බොහොම සංවේදී වෙමින් ඇගේ ආදරණීය පුංචි පුතුගේ උපන්දිනය වෙනුවෙන් සිය සමාජ මාධ්‍ය ජාලා ගිනුමට සටහනක් එකතු කර තිබුණා

ඉතින් එලෙස ලෝචනා සිය සමාජ මාධ්‍ය ගිනුම්වලට එකතුකර තිබුණු සටහන ඇතුළත් ජායාරූප පෙළක් මේ විදිහට අරගෙන එනවා

Lochi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top