
ICC සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව ඉදිරියට
ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලැබූ ලකුණු 14ක ජයත් සමගින් මෙලෙස ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්වී තිබෙනවා. මීට පෙර ශ්‍රී ලංකාව එහි රැදී සිටියේ 11…