sl cricekt

ICC සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව ඉදිරියට

ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලැබූ ලකුණු 14ක ජයත් සමගින් මෙලෙස ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්වී තිබෙනවා. මීට පෙර ශ්‍රී ලංකාව එහි රැදී සිටියේ 11 වන ස්ථානයේ යේ වන අතර දකුණු අප්‍රිකාව පළමු තරගය පරාජය වීම හේතුවෙන් ඔවුන් මේ වන විට 11 වන ස්ථානයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top