නයෝමි තක්ෂිලා

“මම ඕනතරම් පොඩි පොඩි චරිත කරලා තියෙනවා” ජනප්‍රිය රංගන ශිල්පිනී නයෝමි තක්ෂිලා

නයෝමි තක්ෂිලා කියල කියන්නේ මේවන විට ලාංකිකයන් බොහෝදෙනෙකු අතර ජනප්‍රියත්වයට පත් දක්ෂ රංගන ශිල්පිනියකි. ඇත්තෙන්ම නිහතමානී චරිතයක් වන ඇයට හිමිව තිබෙන ප්‍රේක්ෂක ආදරය කොතරම්ද කියනවානම් ඇය තමයි වසරේ වැඩිම පිරිසගේ ආදරය දිනාගත් ටෙලි නාට්‍ය නිළිය ලෙස සම්මාන හිමිකර ගන්නේ කොහොමහරි ඉතින් අනුරාධපුරයේ නෙල්ලිකුලම කියන ගම්මානයේ ඉඳන් 2013 වසරේ කොළඹට එන ඇය ටවර්හෝල් පදනමේ නාට්‍ය හා…

Read More

“ඒ වෙනසට මමත් ගොඩාක් කැමැතියි” නර්තනය තුළින් ලාංකිකයන් වශීකර ගත් චූලක්ෂි රණතුංග

චුලක්ෂි රණතුංග කියල කියන්නේ සිනමාව තුළ අතිශය ජනප්‍රියත්වයට පත් සුරූපී රංගන ශිල්පිනියකි. කොහොම නමුත් ඇය මේ දවස්වල තරු රෑනක් සමග එකම වේදිකාවේ තරග කරන අයුරු අපට දැකගන්නට ලැබෙනවා. එපමණක් නොවෙයි ඇයගේ රඟපෑම නුදුරු දිනයකදී අපට ටෙලිනාට්‍ය හරහාද දැකගන්නට ලැබේවී කොහොමහරි ඉතින් අපට ඇයව වර්තමානයේ ‘හිරු’ මෙගා රියැලිටි වැඩසටහන ඔස්සේ දැකගන්නට ලැබෙනවා. ඉතින් ඇය මේ වෙනස්ම…

Read More
ajith nivad

නව මහ බැංකු අධිපති වැඩ අරඹයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත්වූ අජිත් නිවාඩ් කබ්රාල් අද දහවල් එම ධුරයේ වැඩභාරගනු ලැබුවා. අජිත් නිවාඩ් කබ්රාල් අද උදෑසන ජනාධිපතිවරයා අතින් පත්වීම් ලිපිය ලබාගැනීමෙන් අනතුරුව මහ බැංකු පරිශ්‍රයේදී මෙලෙස ධුරයේ වැඩභාර ගත්තා.  

Read More
Dollars

විදේශයන්හි සිට මෙරටට එවන සෑම ඩොලරයකටම වැඩිපුර රුපියල් දෙකක්

කොවිඩ් වසංගතය හමුවේ මතුවී ඇති ආර්ථික අර්බුදයෙන් රට මුදාගැනීම සඳහා සහාය වන ‍ලෙස විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ශ්‍රී ලාංකිකයන් මව්බිමට එවන සෑම ඩොලරයකටම පවතින මිලට වැඩිපුර රුපියල් දෙකක මුදලක් ගෙවීමට ද මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි. ඉතාලියේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…

Read More
Back To Top