
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකු සමගින් එවරස්ට් ප්‍රිමියර් ලීගය ඇරඹේ
2021 එවරස්ට් ප්‍රිමියර් ලීග් (EPL) ක්‍රිකට් තරගාවලිය අද(25) ආරම්භ වුණා. නේපාලයේ Kirtipur හීදී තරගාවලිය ආරම්භ වූ අතර, පළමු තරගය මේ වන විට පැවැත්වෙන්නේ කත්මණ්ඩු කිංග්ස් ඉලවන් (Kathmandu Kings XI) කණ්ඩායම හා ලලිත්පුර් පැට්‍රියෝට්ස් (Lalitpur Patriots) කණ්ඩායම අතරයි. තරගාවලියට කණ්ඩායම් 6ක් එක් වන අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකු ද එම කණ්ඩායම් නියෝජනය කරමින් තරග බිමට…