
“පරණ දේවල් මතක් වෙනකොට ජීවිතේ දුකයි” කෝටිපති තරුණයෙකු සමගින් විවාහවු අනර්කලී ආකර්ෂා
අපේ කලා ලෝකය තුළ කලක් ජනප්රිය රංගන ශිල්පිනියක්, නිරූපන ශිල්පිනියක් රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස ජනප්රියත්වයට පත් සුවිශේෂ චරිතයක් තමයි අනර්කලී ආකර්ෂා ජයතිලක කියලා කියන්නේ. එලෙස කලා ක්ෂේත්රය තුළ ජනප්රියත්වයට පත් ඇයව අපට පසුකාලීනව දේශපාලන කටයුතුවල නිරතවන චරිතයක් ලෙසත් දැකගන්නට ලැබුණා. ඇත්තෙන්ම ඇය වර්තමානය විට ලංකාවේ පමණක් නොව විදේශ රටවල් වලින් පවා බොහෝ ප්රතිචාර ලබන…