
ජැෆ්නා ස්ටැලියන්ස් අවලංගු කිරීමට හේතු IPG ආයතනය පහදයි
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියරට එක් වූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය අවලංගු කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් තරගාවලියේ ප්‍රවර්ධක සමාගම වන IPG ආයතනය කරුණු පැහැදිලි කිරීමක් සිදු කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය ඔස්සේ IPG ආයතනය පෙන්වා දෙන්නේ කරුණු කිහිපයක් මත පදනම්ව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය හිමිව තිබූ ස්ටැලියන් ස්පෝර්ට් ලිමිටඩ් (Stallion…