
රටට අගෞරව කරන ක‍්‍රීඩකයන්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග… ක‍්‍රීඩා ඇමැති පාර්ලිමේන්තුවේදී කියයි
ක‍්‍රීඩකයා ලෝකෙ කොතරම් දක්ෂතා දැක්වූ ක‍්‍රීඩකයෙක් වුණත් රටේ ගෞරවයට නම් රටේ කීර්තිනාමයට අගෞරව කරනවා නම් ඒ අය සම්බන්ධයෙන් අදාළ විනය ක‍්‍රියාමාර්ග ගන්නවා. එය ක‍්‍රිකට් හා මලල ක‍්‍රීඩාව ඇතුළු සෑම ක‍්‍රීඩාවකටම අදාළයි’ යනුවෙන් ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පාර්ලිම්න්තුවේදී පෙරේදා (08 වැනිදා* පැවසීය. මලල ක‍්‍රීඩාව සම්බන්ධයෙනුත් සුගතදාස අධිකාරිය නව වාර්තාවක් එවා තිබෙනවා. ඒ සම්බන්ධව රාජ්‍ය අමාත්‍යංශයේ…