
කිලෝමීටර් 2 අභියෝගයෙන් ක්‍රීඩකයෝ 5ම ගොඩ
ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් පස්දෙනකු සඳහා පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සියලු දෙනා සමත්ව ඇති බවටයි. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණ ධාවන පථයේදී ඊයේ මේ කිලෝමීටර් 2 යෝග්‍යතා පරීක්ෂණය පැවැති අතර, එහිදී අදාළ ක්‍රීඩකයන් මිනිත්තු 8යි තත්පර 35ක කාලයක් තුළ නියමිත දුර ප්‍රමාණය සම්පූර්ණ කළ යුතුව තිබිණි. එළඹෙන එංගලන්ත තරග සංචාරය අරමුණු…