සංචරණ සිමා යළිත් දීර්ඝ කෙරේ

සංචරණ සිමා ලබන 14 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ජුනි මස 07 වන දින සංචරණ සීමා ඉවත් කිරීමට මීට පෙර තීරණය කර තිබුණා.

Read More

පවතින තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉඩතැබිය නොහැකියි – ජනපති

ජන ජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෞද්ගලිකවම මැදිහත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පවතින තත්ත්වය හමුවේ වුවද රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉඩ තැබිය නොහැකි බවත් අභියෝගය ජය ගනිමින් රටක් ලෙස ඉදිරියට යාමේ දී සියලුදෙනාගේ දායකත්වය අවශ්‍ය බවත් පැවසූ ජනාධිපතිවරයා කර්මාන්තශාලා සහ සංවර්ධන ව්‍යාපෘති  අඛණ්ඩව පවත්වාගෙන යාමට…

Read More

අධිකරණය ඉදිරිපිටදී “යුටර්න් ගැසූවාට” චන්දිමාල් ජයසිංහ සහ රියැදුරු කෙසෙල්වත්ත පොලීසියට..

චන්දිමාල් ජයසිංහ සහ ඔහුගේ රියදුරු කෙසෙල්වත්ත පොලිසියට කැඳවා තිබෙනවා. ඒ රථ වාහන නීති කඩකිරීමක් සම්බන්ධයෙන් බවටයි වාර්තා වන්නේ. පසුගිය 31 වැනිදාකොළඹ තරු පහේ හෝටලයක නිරෝධායන නීති කඩකරමින් පැවති උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් චන්දිමාල් ජයසිංහ අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැරුණා. ඔහු උසාවියෙන් බැහැරව යන අවස්ථාවේදී උසාවිය ඉදිරිපිට මාර්ගයේ සිදුකළ රථ වාහන වරදක් සම්බන්ධයෙන්…

Read More

“හෝටල් සැප දියවු.. තොපට සාපවේවා” නිරෝධායනේට ගෙනයද්දී පියුමි හංසමාලි වියරුවෙන් කෑ ගසයි.. මාස්ක් ගලවා විසි කරයි..

නිරෝධායනය සඳහා යොමු කරන ලද නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි නිරෝධායන මධ්‍යස්ථානයක් කරා ගෙන යද්දී බස් රථය තුළ දැඩි ආවේගශීලීව අදහස් දක්වමින් අන්තර්ජාලයට වීඩියෝවක් මුදා හැර තිබේ. ඉන් ඇය කියා සිටින්නේ තමන් ඇතුළු කණ්ඩායම කොළඹ ආසන්න හෝටලයක නිරෝධායන සඳහා අවස්ථාව ඉල්ලා සිටියදී ඒ සඳහා අවස්ථාව නොදී කොළඹින් බැහැර බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයට ගෙන යමින් සිටින බවයි….

Read More

එංගලන්ත කණ්ඩායමේ ගිම්හාන තරග වාරය හෙටින් ඇරඹේ

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට(2) ආරම්භ වනවා. තරගය ලන්ඩන්හි ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි. ජූනි 18 වනදා ඉන්දියාවට එරෙහිව ආරම්භ වන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම ඒ සදහා පෙරපුහුණුවක් වශයෙන් මෙම තරගාවලිය යොදා…

Read More

“මම අලස ක්‍රීඩකයින්ට කැමති නැහැ” : භානුකගේ චෝදනාවලට මිකී දුන් පිළිතුර

තමා දියාරු (අලස) ක්‍රිකට් ක්‍රීඩකයින්ට කැමැත්තක් නොදක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසනවා. “ද අයිලන්ඩ්” පුවත්පත වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේ ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ පසුගියදා කළ චෝදනාවලට පිළිතුරු ලබා දෙමින්. “මම ඇත්තටම පසුතැවෙන්නේ නැහැ මට කොන්ත්‍රාත්තුවක් නැහැ කියලා. කළකිරීමක් තියෙන්නේ මොකද අපි දක්ෂතා දක්වලා අපිට අවස්ථාව නැතිවුණ…

Read More

චෙෆ් දොන් ශර්මන්ගේ බෝනික්කෙක් වගේ ලස්සන සුරූපී දියණිය

චෙෆ් දොන් ශර්මන් කියලා කියන්නේ මීට අවුරුදු ගණනාවක ඉඳන්ම ලංකාවේ ගොඩක් ජනප්‍රිය කලාකරුවෙක් විතරක් නෙවෙයි දක්ෂ සුපවෙදියෙක්. රංගනයෙන්,ගායනයෙන්,ඉවුම් පිහුම් පැත්තෙන් ඕනෑම දෙකට දක්ෂ චරිතයක් විදියට ඔහුව හඳුන්වන්න පුලුවන්. සාමාන්‍යයෙන් ඔහුව රුපවාහිනියේ දකින්න ලැබෙන්නේ ඉතාම වෙනස්ම ආකාරයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදියට. සාමාන්‍ය සුපවෙදියෙක් කෑමක් හදලා රුපවාහිනියේ පෙන්නනවට වඩා වෙනස්ම විදියට විහිලු කරමින් වෙනස්ම විදියේ ශෛලියක් ඉදිරිපත්…

Read More

හින්දි නිලියක් වගේ හැඩ ව්‍යාපාරික රේනගේ බිරිද වුනු හැඩකාර මලීකා

රංගනයේ යෙදෙන ශිල්පිනියන් තමන්ගේ කූටෝපාප්තිය අවසන් කරන තැන් දෙකක් තියෙනව.එකක් ඉහළ ධනවතෙක් සමග විවාහ වීම අනෙක් එක විවාහ කිහිපයකට පස්සෙ තනිකඩ වීම.ඉතින් අද අපි කතාකරන මලීකා මුලින්ම අපිට දකින්න ලැබුනෙ උදාර පල්ලියගුරුගේ අධ්‍යක්ෂණය කරපු හේමාල් ප්‍රධාන නළුව වුනු සුපර් සික්ස් චිත්‍රපටියෙ. රගපාන්න එන්න කලින් මොඩ්ලින් වලදි ලබපු දේවල් එක්ක තමයි සුපර් සික්ස් චරිතය කරන්න හැකියාව…

Read More

තවත් සම්පතක් රටට අහිමි වෙන ලකුණු – රංගන හේරත් ගැන ඇසුණු අලුත්ම කතාව මෙන්න

රංගන හේරත් කියන්නෙ අජිත් ද සිල්වගෙන් පසුව මෙරටින් බිහිවූ හොඳම වමත් දඟ පන්දු යවන්නා. රංගන හේරත්ගේ ටෙස්ට් අත්දැකීම් හා දස්කම් දෙවෙනි වෙන්නේ මුත්තයියා මුරලිධරන්ට පමණයි. දඟ පන්දු පුහුණුකරුවෙක් වීමට ඉහළ සුදුසුකම් සපයන level 11 පුහුණු පාඨමාලාවත් රංගන විසින් හදාරා තිබෙනවා. අපේ රටට සම්පතක් වුණු රංගන හේරත්ව බංග්ලාදේශ දඟපන්දු යවන පුහුණුකරු ලෙස බඳවාගන්න මේ වෙද්දි රංගන…

Read More

ගිනි ගත් නැව මුහුදු බත් වීමේ අවදානමක්

කොළඹ වරායට ආසන්න මුහුදේ දී ආපදාවට ලක් වූ “එක්ස් – ප්‍රෙස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති විශේෂ හමුවේදී තීරණය කර තිබෙනවා. ආපදාවට ලක්වූ නෞකාව මුහුදුබත්වීමේ අවදානමක් පවතින බව නාවුක සහ පරිසර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයෝ පෙන්වා දී ඇති අතර එසේ වුවහොත් සමුද්‍රීය…

Read More
Back To Top