
“ක්‍රීඩකයන් කළ යුත්තේ චෝදනා කිරීම නෙවෙයි තරඟ ජය ගැනීමයි” අරවින්දගේ රතු ඉර පනී.. ක්‍රීඩකයන්ට පාඩමකුත් කියාදෙයි..
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තමන්ට අදාල කොන්ත්‍රාත් අත්සන් නොකිරීම සාධාරණ නොවන බව පවසමින් අරවින්ද ද සිල්වා සිය අප්‍රසාදය පලකොට තිබෙන බව සුප්‍රකට “ක්‍රික් ඉන්ෆෝ” වෙබ් අඩවිය වාර්තා කරයි. ක්‍රිකට් ක්‍රීඩකයින් ප්‍රතික්ෂේප කරන වැටුප් තල හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වන අරවින්ද ද සිල්වා සභාපතිත්වය දරන තාක්ෂණ කමිටුව විසින් සකස් කරන ලද ඒවා වේ.ඒ සඳහා ක්‍රිකට්…