අගමැති යළි දිවයිනට පැමිණෙයි

ඉතාලි සංචාරය නිමා කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යළි දිවයිනට පැමිණ තිබෙනවා. ඉතාලියේ Bologna විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා අගමැතිවරයා පසුගියදා ඉතාලිය බලා පිටත්ව ගියා.

Read More
IPL

ගයික්වඩ්ගේ හුදෙකලා සටන චෙන්නායි පිලට ලකුණු 20ක පෙරළිකාර ජයක් ගෙන එයි

රුටුරාජ් ගයික්වඩ්ගේ සටන්කාමී හුදෙකලා පිතිහරඹය හා පන්දු යවන්නන්ගේ දක්ෂතා හේතුවෙන් 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 30 වන තරගයෙන් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද(19) සමත් වුණා. ඩුබායි හි පැවැති තරගයේ දී ඔවුන් හමුවේ ලකුණු 20කින් පරාජයට පත් වූයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි. මෙවර අයි.පී.එල් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අදියර ආරම්භ කරමින් පැවැති…

Read More
Wanidu

වනිදුගේ RCB පිල අද තරග බිමට; අද තරගයට ක්‍රීඩා කළ හැකි විදෙස් ක්‍රීඩකයින් සිව් දෙනා මෙන්න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 31 වන තරගය අද(20) පැවැත්වෙනවා. ඒ, විරාට් කෝලි නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා ඔයින් මෝර්ගන් නායකත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතරයි. තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට අබුඩාබි හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. බැංගලෝර් සංචිතය සදහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හා දග පන්දු…

Read More

” මං හැම තැනම යන්නේ මගේ අම්මත් එක්ක” මේ දවස්වල හැමෝගෙම ආදරය හිමිකර ගත්තු සුදු මැණිකේ

ලාංකීය කළා ක්ෂේත්‍රයට දවසින් දවස නවක රංගන ශිල්පීන් වගේම ශිල්පිනියන් රැසක් එක්වෙනවා. ඇත්තෙන්ම මේවන විට එලෙස කලා ක්ෂේත්‍රයට නවකයින් රැසක් එක්ව සිටින අතර ඔවුන් අතරින් බොහෝදෙනෙකු තරුණ පරම්පරාව අතර ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. කොහොම නමුත් කාලයක් තිස්සේ කළා ක්ෂේත්‍රයේ නමක් දිනාගත් මේ දිනවල නිතරම දකින්න ලැබෙන සුරූපී රංගන ශිල්පිනියක් තමයි අමන්දා ජයරත්න කියල කියන්නේ. මේ අතර…

Read More

“ගොඩක් අය තවමත් මට කතා කරන්නේ නෙතූ කියලයි” දිනෙන් දින ලස්සන වන දිනූෂා සිරිවර්ධන

ලාංකීය කලා ලෝකයේ ඉන්න රංගන ශිල්පිනියන් අතර සිටින සුරූපී රංගන ශිල්පිනියක් තමයි දිනූෂා සිරි­ව­ර්ධන කියල කියන්නේ. ඇත්තෙන්ම සුන්දර රූ සපුවකට හිමිකම් කියන දිනූෂා කලා ක්ෂේත්‍රය තුළ ඉන්න අහිංසක රංගන ශිල්පිනියක ලෙස හදුන්වන්න පුලුවනි. ලංකාවේ ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවක් වන ITN නාලිකාවේ විකාශනය කෙරුණු ” නෙතූ” ටෙලිනාට්‍ය හරහා රංගනයට පිවිසි ඇය 2016 වර්ෂයේදී මිස් ශ්‍රී ලංකා…

Read More
Kusal

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට එක් වෙනසක් සිදු වන ලකුණු

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට මාසයකට ආසන්න කාලයක් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ක්‍රීඩකයින්ගේ ආබාධ අර්බුදයකට මුහුණ දී සිටින බව අප මීට පෙර ද ඔබට තොරතුරු වාර්තා කළා. දකුණු අප්‍රිකාව සමග නිමා වූ තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී යි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙලෙස ආබාධවලට ලක් වුණේ….

Read More
virath

විරාට් කෝලි 20යි 20 නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. එළඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමා එලෙස 20යි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වන බවයි ඔහු අද(16) පස්වරුවේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ. මෙම තීරණය සම්බන්ධයෙන් තමා ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් ජයි ශාහ්, සභාපති සෞරව් ගංගුලි හා…

Read More
නයෝමි තක්ෂිලා

“මම ඕනතරම් පොඩි පොඩි චරිත කරලා තියෙනවා” ජනප්‍රිය රංගන ශිල්පිනී නයෝමි තක්ෂිලා

නයෝමි තක්ෂිලා කියල කියන්නේ මේවන විට ලාංකිකයන් බොහෝදෙනෙකු අතර ජනප්‍රියත්වයට පත් දක්ෂ රංගන ශිල්පිනියකි. ඇත්තෙන්ම නිහතමානී චරිතයක් වන ඇයට හිමිව තිබෙන ප්‍රේක්ෂක ආදරය කොතරම්ද කියනවානම් ඇය තමයි වසරේ වැඩිම පිරිසගේ ආදරය දිනාගත් ටෙලි නාට්‍ය නිළිය ලෙස සම්මාන හිමිකර ගන්නේ කොහොමහරි ඉතින් අනුරාධපුරයේ නෙල්ලිකුලම කියන ගම්මානයේ ඉඳන් 2013 වසරේ කොළඹට එන ඇය ටවර්හෝල් පදනමේ නාට්‍ය හා…

Read More

“ඒ වෙනසට මමත් ගොඩාක් කැමැතියි” නර්තනය තුළින් ලාංකිකයන් වශීකර ගත් චූලක්ෂි රණතුංග

චුලක්ෂි රණතුංග කියල කියන්නේ සිනමාව තුළ අතිශය ජනප්‍රියත්වයට පත් සුරූපී රංගන ශිල්පිනියකි. කොහොම නමුත් ඇය මේ දවස්වල තරු රෑනක් සමග එකම වේදිකාවේ තරග කරන අයුරු අපට දැකගන්නට ලැබෙනවා. එපමණක් නොවෙයි ඇයගේ රඟපෑම නුදුරු දිනයකදී අපට ටෙලිනාට්‍ය හරහාද දැකගන්නට ලැබේවී කොහොමහරි ඉතින් අපට ඇයව වර්තමානයේ ‘හිරු’ මෙගා රියැලිටි වැඩසටහන ඔස්සේ දැකගන්නට ලැබෙනවා. ඉතින් ඇය මේ වෙනස්ම…

Read More
ajith nivad

නව මහ බැංකු අධිපති වැඩ අරඹයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත්වූ අජිත් නිවාඩ් කබ්රාල් අද දහවල් එම ධුරයේ වැඩභාරගනු ලැබුවා. අජිත් නිවාඩ් කබ්රාල් අද උදෑසන ජනාධිපතිවරයා අතින් පත්වීම් ලිපිය ලබාගැනීමෙන් අනතුරුව මහ බැංකු පරිශ්‍රයේදී මෙලෙස ධුරයේ වැඩභාර ගත්තා.  

Read More
Back To Top