චීන යානය අඟහරුගේ ඡායාරූප එවලා

එම අති පැහැදිලි ඡායාරූප, මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කිරීමට ද චීන අභ්‍යවකාශ ආයතනය මේ වනවිට පියවර ගෙන ඇත. චීනය ‘ෂුරොංග්’ යන නමින් නම් කළ මෙම රොබෝ රෝවර් යානය අඟහරු මතට පතිත කළේ පසුගිය 15 වැනිදාය. චීනය අඟහරුට රොබෝ යානාවක් යැවුවේත්, එය අඟහරු මතුපිටට පතිත කළේත් පළමු වතාවටය. මීට පෙර මේ අයුරින් රොබෝ රෝවර් යානා ඇත්තේ…

Read More

විලියම් කුමරුන්ට කොරෝනා එන්නත ලැබේ

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත්තේය. ඒ, එංගලන්තයේ අවුරුදු 34 ට වැඩි සැමට එන්නත් ලබා දීම ආරම්භ වීමත් සමඟය. විලියම් කුමරුන් ට එන්නත ලබා ගැනීමට හැකි වුවත්, කේම්බ්‍රිජ් ආදිපාදවරිය යන නාමයෙන් ද හැඳින්වෙන විලියම් කුමරුන්ගේ බිරිඳ කේට් මිඩ්ල්ටන්ට තවමත් එන්නත ලබා ගැනීමට අවස්ථාවක් උදා වී…

Read More

කොමර්ෂල් බැංකුවට ගෞරවණීය සම්මාන තුනක්

එංගලන්තයේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන ‘බිස්නස් ටැබ්ලොයිඩ්’ සඟරාව වෙතින් කොමර්ෂල් බැංකුව පසුගියදා ‘2021 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම පෞද්ගලික අංශයේ බැංකුව’, ‘බැංකුකරණ අංශයේ හොඳම ඩිජිටල් පරිවර්තනය’ සහ ‘හොඳම ජංගම දුරකතන බැංකු සේවාව’ යන සම්මාන ත්‍රිත්වය දිනාගන්නා ලදී. මෙහිදී, බැංකු ක්ෂේත්‍රයෙන් සම්මාන තුනක් දිනාගත් එකම බැංකුව කොමර්ෂල් බැංකුව වූ අතර පිලිපීනයේ ඩොයිෂ් බැංකුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ…

Read More

ඉන්දියාවේ මාරාන්තික කොව්ඩ් ප්‍රභේදය බ්‍රිතාන්‍යයට

දැඩි බලපෑම් සහගත වෛරස ප්‍රභේදය ලෙස සැලකෙන ඉන්දියාවේ වාර්තා වන කොරෝනා බී.1.617.2 ප්‍රභේදය බ්‍රිතාන්‍ය තුළ පැතිරයාමේ අවධානමක් මතුව ඇතැයි විදෙස් මධ්‍ය වාර්තා කරයි. අවශ්‍ය වුවහොත්, නැවත සීමා කිරීම් පැනවීමට පියවර ගන්නා බව බ්‍රිතාන්‍ය රජය පවසයි. ඉන්දියාවේ දැනට වාර්තා වී ඇති ප්‍රභේදය වඩා මාරාන්තික හා වේගයෙන් ව්‍යාප්ත වීමේ හැකියාව පවතින වෛරස කාණ්ඩයක් බව හඳුනාගෙන තිබේ. නව…

Read More

කොරොනා වසංගතයේ දෙවන වසර, පළමු වසරට වඩා මාරාන්තිකයි

නව කොරොනා වසංගතයේ දෙවන වසර පළමු වසරට වඩා මාරාන්තික වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අපේක්ෂා කරයි.  ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නම් ගෙබ්‍රියාසස් පසුගියදා (14) පැවති නව කොරොනා පිළිබඳ සාමාන්‍ය මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ, ඉන්දියාවේ වසංගතය කෙරෙහි කනස්සල්ලට පත්ව ඇති බවයි. ඊට අමතරව, ශ්‍රී ලංකාව, නේපාලය, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය සහ ඊජිප්තුව යන රටවල, ආසාදන…

Read More

අමෙරිකානුවන්ට මාස්ක් ගලවන්න අවසර

සම්පූර්ණයෙන් කොවිඩ් මර්දන එන්නත් ලබා ගත් ​අමෙරිකානුවන්ට මින් පසු මු​ඛ ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බව අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි.

Read More

ගාසා තීරය ගිනි ගනී ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් අල් ජසීරා ඇතුළු මාධ්‍ය  කාර්යාල තිබූ  ගොඩනැඟිල්ලත් විනාශයි

ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් අල් ජසීරා ඇතුළු මාධ්‍ය  කාර්යාල තිබූ  ගොඩනැඟිල්ලත් විනාශයි පලස්තීනුවන්ලේ සහායට  දහස් ගණනක් ජනයා  පා ගමනේ මියගිය අය අතර දුසිම් ගණනක් සටන්කාමියෝ ගාසා තීරයේ ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමීන් අතර පවතින සටන් මධ්‍යයේ පලස්තීනුවන්ට සහාය දැක්වීමට දහස් ගණනක් ජනයා මධ්‍යම ලන්ඩනය හරහා පා ගමනක් පවත්වා තිබේ. විරෝධතාවේ සංවිධායකයන් එක්සත් රාජධානියේ රජයෙන් ඉල්ලා සිටියේ “පලස්තීන…

Read More

ශී‍්‍ර ලංකා දඟ පන්දු පුහුණුකරු ධුරය සජීව වීරකෝන්ට

බංග්ලාදේශය සමගින් පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු කී‍්‍රඩක සජීව වීරකෝන් පත්කර තිබේ. මෙම ධුරය ශී‍්‍ර ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය සඳහා පමණක් බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කියා සිටී. 43 වැනි වියේ පසුවන සජීව වීරකෝන් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරග දෙකක් පමණක් කී‍්‍රඩා කර තිබේ. ඊට අමතරව…

Read More

කුසල් යුගලයේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයට ගොඩබසී

තරග 3කින් සමන්විත එක්දින තරග සංචාරයක් සඳහා ඊයේ (16) අලුයම මෙරටින් පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙරවරුවේ බංග්ලාදේශයට ගොඩ බැස්සේය. යොවුන් ක්‍රීඩකයන් රැසක් එක්ව ඇති කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට හිමිව ඇති අතර, උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කරයි. මේ සඳහා ක්‍රීඩකයන් 18 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කළ අතර, ඊට නවක ක්‍රීඩකයන් ලෙස…

Read More

Elon Musk වඳුරා පරිපූර්ණ කළේය

මෙම වැකිය මතකද “වඳුරා මල්ලෙන් එළියට යන්නට ඇත”? ස්නායු තාක්‍ෂණික ආරම්භක නියුරාලින්ක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එය 2019 දී එලොන් මස්ක් විසින් ප්‍රකාශයට පත් කරන ලදී. එබැවින්, පරිත්යාගශීලියා තම ව්යාපෘතිය ප්රායෝගිකව සාක්ෂාත් කර ගැනීමට සමත් විය. එලොන් මස්ක් වඳුරා පරිපූර්ණ කළේය.  “තණකොළ කපන්නා” ජීවිතයේ අවබෝධ කර ගත්තේය 1992 දී, “ද ලෝන්මවර් මෑන්” නම් අපූරු චිත්‍රපටය ප්‍රභේදයේ…

Read More
Back To Top