
මේ ජර මර අස්සේ කවඩියාගේ විස්තරේ මෙන්න 😍❤️නාඩගම්කාරයෝ
නාඩගම්කාරයෝ නිසා ඉමහත් ප්‍රේක්ශක ප්‍රතිචාරයට පත් කවඩියා Wedding Photoshoot දායක වී තිබූ අයුරු.
නාඩගම්කාරයෝ නිසා ඉමහත් ප්‍රේක්ශක ප්‍රතිචාරයට පත් කවඩියා Wedding Photoshoot දායක වී තිබූ අයුරු.
ආජන්ටිනාව වෙනුවෙන් 91 ක් වරක් පිටියට පා තබා ඇති මැරඩෝනා වාර්තා කර ඇති ගෝල සංඛ්‍යාව 34 කි ඩියේගෝ මැරඩෝනා දීප්තිමත්, අසහාය, උත්කෘෂ්ට පාපන්දු තරුවකි. නිර්දය ප්‍රහාරකයෙකු මෙන්ම වරෙක මතභේදයට තුඩු දුන් චරිතයක් විය. පාපන්දු ලෝකයේ සුවිශේෂී ලකුණක් තැබූ ඔහු සහජ හැකියාව, චිත්තාකර්ෂණය, දැක්ම සහ වේගයේ දුලභ සම්මිශ්‍රණයක් වශයෙන් රසික හදවත් තුළ සදා රැඳෙනු ඇත. එමෙන්ම…
ගාසා හි පලස්තීනුවන් හා පවතින ගැටුම් හත් වෙනි දිනටත් ඇවිල යද්දී රොකට් ප්‍රහාර වෙත “නොනවත්වා තදින් ප්‍රතිචාර දක්වන” බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නේතන්යාහු දැඩි ප්‍රතිඥාවක් දී තිබේ. ඉරිදා (මැයි 16) උදෑසන ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ තිදෙනෙකුවත් මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය බලධාරීහු පැවසූහ. පලස්තීන සටන්කරුවන් ටෙල් අවිව් දෙසට රොකට් ප්‍රහාර එල්ල කිරීම හමුවේ එහි…
දුටුගැමුණු රජු ස්නානය කල රණමුනේ පිහිල්ල සහ සුන්දර ගම්මානය කොත්මලේ ජලාශයේ බැම්මේ සිට මාවෙල දෙසට කිලෝමීටර 5-6ක් ගිය තැන සුන්දර ගම්මානයක මනරම් කුඩා වෙල් යායක් අද්දර ඉහල කෙළවරේ රණමුනේ පිහිල්ල පිහිටා තිබෙනවා. අඩියක් පමණ පලල වතුර දහරක් හිසමතට කඩා වැටී මිනිස් සිරුරු පවිත්‍ර කරන මෙම රණමුනේ පිහිල්ල අහල ගම්මාන වල ජනයා වැල නොකැඩී නෑමට ඇදී…
අවුරුදු 8 යි වයස වැඩ කොහොමද 😍අම්මා වගේම ලස්සනට වැඩේ කරනවා.ලංකාවේ ලාබාලතම Beautician මෙනුගී මනුල්‍යා මනාලියක් හැඩගන්වයි 😍
වස්ති තඩියා දුලාජ් ගේ එකේ සුන්දර ජායාරූප පෙලක් Jayani & Dulaj | Homecoming Shoot
ඉන්දියාවේ කොරෝනා ආසාදිත රෝගීන් අතර මෙන්ම කොරෝනා වැළඳී සුවය ලැබූ පුද්ගලයින්ට මෙම රෝගය වැළඳී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා වල සඳහන්. ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයෙන් දුර්ලභ කළු දීලිර රෝගය ආසාදිත කොරෝනා ආසාදිතයින් 2,000ක් හඳුනාගෙන ඇතැයි, ප්‍රාන්ත රජය පවසනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, කොරෝනා වසංගතයෙන් දැඩි පීඩාවට පත්ව සිටින එරට, මධ්‍ය ප්‍රදේශ්වලින් ද කළු දීලිර රෝගය ආසාදිත…
33 හැවිරිදි ජොෂුවා හුටගලන්ග්, සුමාත්‍රා හි මිනී පෙට්ටියක් සාදන්නෙකු වන අතර කොලැන්ග් නගරයේ පිහිටි ඔහුගේ නිවසෙන් පිටත මිනී පෙට්ටියක වැඩ කරමින් සිටියදී එකවරම උල්කාපාතයක් ඔහුගේ වහලය උඩට පතිත උනා. ශබ්දය කොතරම් ඝෝෂාකාරී ද කියනවා නම් නිවසේ කොටස්ද දෙදුරුම් කන්නට විය. පසුව මේ ගැන සොයා බැලීමේදී වහලය සිදුරු කරගෙන වැටී තිබූ පාෂාණයක් හමු උනා. මම එය…
ප්‍රංශයේ සමාගමක් කංසා වලින් සාදන ලද මාස්ක් නිෂ්පාදනය කරයි. භාවිතා කල ප්ලාස්ටික් සඳහා විකල්පයක් ලෙස මෙය හදුන්වා දී ඇත. ලොව පුරා, ඇස්තමේන්තු කර ඇති පරිදි ඉවත දැමිය හැකි මුඛ ආවරණ බිලියන 129 ක් සහ අත්වැසුම් බිලියන 65 ක් සෑම මසකම භාවිතා කරනු ලැබේ. ග්‍රාමීය ප්‍රංශයේ කර්මාන්ත ශාලාවක, නිෂ්පාදකයා පවසන දෙයෙහි කංසා කැන්වස් ලේසර් කැපුමකින් සාදන…
හමාස් සටන්කාමීන් ඉලක්ක කර මෙම ප්‍රහාර සිදු කෙරෙන බවට ඊශ්‍රායලය ප්‍රකාශ කළත් පලස්තීනුවන් සහ බොහෝ මාධ්‍ය අනාවරණය කරන්නේ මෙම ප්‍රහාර බොහොමයක් එල්ල වන්නේ සිවිල් වැසියන් වෙත බවයි. මේ අතර ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානාවක් මගින් පලස්තීන සරණාගත කඳවුරකට බෝම්බ හෙළා තිබෙනවා. අද උදෑසන එල්ල වී ඇති මෙම ප්‍රහාරයෙන් කඳවුරේ සිටි කුඩා දරුවන් 7ක් ඇතුළු සැළකිය…