බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය

බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිවී තිබේ. එම කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් ට හිමිවී ඇති අතර උපනායකයා වන්නේ කුසල් මෙන්ඩිස් ය. එක්දින ජාත්‍යන්තර තරඟ 3ක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම 16 වැනිදා බංග්ලාදේශය බලා පිටත්වීමට නියමිතය.

Read More

ශිෂ්‍යත්ව විභාගයට කලින් ඉඳලා ම පුතා ස්කෝලේ ක්‍රිකට් පුහුණුවට යන්න හැදුවා. ඒත් මම යන්න දුන්නේ නෑ-ප්‍රවීන් ජයවික්‍රම

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ විශිෂ්ට ජයග්‍රහණයක් කරා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන යෑමේ ප්‍රමුඛයකු වූයේ නවක දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ය. මේ ‘ක්‍රීඩා’ ඔහු ගැන ඔහුගේ මව හා පැවැත් වූ සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කළ සංක්ෂිප්ත ලිපියකි. වාසනාව එන්නේ අමුතු විදිහටය. වාසනාව එක්තරා ආකාරයක අමුතු ඉලන්දාරියෙකැයි කිව හැක්කේ එහෙයිනි. ඉලන්දාරි…

Read More

ආසියාවේ තෙවන හොඳම දක්ෂතාවය සමගින් යුපුන් ජාතික වාර්තාව අලූ‍ත් කරයි

ඉතාලියේ වෙසෙන ශ‍්‍රී ලාංකීක කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් පෙරේදා  (13 වැනිද) දින එරට පැවති මළල ක‍්‍රීඩා ශූරතාවලියකදී තමා සතුව තිබූ මීටර 100 ජාතික වාර්තාව නැවතත් අලූ‍ත් කිරීමට සමත්විය. තත්පර 10.15 ක කාලයක් වාර්තා කරමින් ඔහු දැක්වූ මෙම දක්ෂතාවය මේ වසරේ ආසියානු කලාපයේ ක‍්‍රීඩකයකු විසින් මෙතෙක් දක්වනලද තෙවන හොඳම දක්ෂතාවය ලෙසද වාර්තා පොත් අතර ලියවුණු…

Read More

හැමදාම සීයවල් ගහන්න බැහැ.ඒත් මම සීයක් ගැහුවොත් තරගය අපට දිනන්න තියෙන අවස්ථාව වැඩියි” – කුසල් ජනිත්

රී ලංකා එක්දින කණ්ඩායමේ නව නායකයා වන කුසල් ජනිත් පෙරේරා සිය කණ්ඩායමේ සගයින්ට බංගලාදේශ තරගාවලියට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ පැහැදිලි පණිවිඩයක් දී තිබෙන බව CRICINFO සඟරාව වාර්තා කරයි. “අපි තරග දිනන්න නම් බය නැතුව සෙල්ලං කරන්න ඕන” එම සංකල්පය මත පිහිටා ක්‍රීඩා කළ යුතු බව නව නායකයා කණ්ඩායමට දුන් පණිවිඩය වේ. “පරදිනවාට බය බයවෙන්න…

Read More

මාලිංග T20 පිටියත් හැර යයිද?

තේරීම් කමිටුවේ ප්‍රතිපත්ති සහ නව ක්‍රමවේද සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වේග පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග දැනුවත් කර තිබෙනවා. ලසිත්  මාලිංග මුණ ගැසුනු තේරීම් කමිටු ප්‍රධානියා එහිදී ඔහුගෙන් විමසා ඇත්තේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවක් තිබේද යන්නයි. වසර එකහමාරක් පමණ තමන් ක්‍රිකට් ක්‍රීඩා කර නොමැති බව මාලිංග, තේරීම් කමිටු සභාපති…

Read More

අමතක වූ චන්ද්‍රගාමියා’ මයිකල් කොලින්ස් සමුගෙන යයි

නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රීන් සමග 1969 වසරේ ඇපලෝ 11 යානයෙන් ඉතිහාසගත පළමු සඳගමනට එක්වූ ගගනගාමියෙකු වන මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත විය. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 90කි. අවුරුදු 90ක් වූ ඔහු දරුණු පිළිකා රෝගයකින් මියගිය බව ඔහුගේ පවුලේ ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබිණි. 1930 වසරේ ඉතාලියේදී උපත ලද මයිකල් කොලින්ස් ගගනගාමියෙකු වීමට පෙර එක්සත් ජනපද…

Read More

මාධ්‍ය කැළඹූ ප්‍රකෝටිපති දික්කසාදය! බිල්ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් යුවල

ජීවිතයේ උපරිම සෞභාග්‍යය උදාවනතුරු එකට කූඩු වී සිටි ප්‍රකෝටිපති යුවළක් සිය කසාදය කුරුටු ගා දමන්නට තීන්දු කර තිබේ. ඒ මාධ්‍ය කළඹන පුවතක් බවට පත්ව ඇති බිල්ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් යුවලගේ දිකකසාදයයි. මේ දිකකසාදයට නිතී කටයුතු කරන්නට ඉදිරිපත්ව සිටින්නේ මීට පෙර දික්කසාද වූ ජෙෆ් බෙසොප් යුවළගේ දික්කසාදය සැලසුම් කළ නීති විශාරදයින්ම වීම මෙහි ඇති අපූරුවයි. දැන්…

Read More

ලොක්ඩවුන් ගැටළුවලට උත්තර දෙන්න රට පුරා ඇමතුම් මධ්‍යස්ථාන අංක මෙන්න..

සංචාරණ සීමා පනවා ඇති අවස්ථාවන්වල ජනතාවට මුහුණ පෑමට සිදුවන ගැටලු නිරාකරණය කිරීම සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවා තිබේ. මෙම මධ්‍යස්ථානය අරලියගහ මන්දිරයේ පිහිටුවාගත ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධාන මූලස්ථානය සමග සම්බන්ධව අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය ක්‍රියාත්මක වේ. දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවා ඇති හදිසි ඇමතුම් මධ්‍යස්ථාන රජයේ මූර්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙසේ නිවේදනය කරයි.

Read More

යුදෙව්වන් වෙසෙන පුන්චි ඊශ්‍රායල රැකගත් යකඩ විරුවෝ Iron Dome

Iron Dome  ඊශ්‍රායලය සතුව ඇති මිසයිල් ආරක්ෂණ පද්ධතිය යි. මෙය නිෂ්පාදනය කිරීම සහ වැඩි දියුණු කිරීම සිදුකර ඇත්තේ ඊශ්‍රායලයේදීම යි. ඇමරිකා එක්සත් ජනපදයත් මේ ව්‍යාපෘතිය සඳහා මුදලින් ආධාර කරනවා. ජංගම පද්ධතියක් වන මෙමගින් කෙටි සහ මධ්‍යම දුර මිසයිල, රොකට් මෙන්ම, මෝටාර් ප්‍රහාර ද ඊශ්‍රායල බිමට පතිත වන්නවට පළමුව උඩු ගුවනේදීම විනාශ කෙරෙනවා. Iron Dome බැටරි…

Read More

වසර 100 කට පමණ පෙර දැනට වඩා ලන්කාව ඉතා වෙනස් වේ ලන්කාවේ ස්වරූපය දැක්වෙන පැරණි චායාරූප

ලෝකය දවසින් දවස වෙනස්වෙමින් පවතී. තාක්ශණයේ දියුණුවත් සමගම 21 ක් වන සියවසේදී ලෝකයේ විශාල වෙනසක් සිදුවිය. ඒ සමගම ලන්කාවේද දැඩි වෙනසක් සිදුව ඇත. අවුරුදු 100 කට පෙර තිබූ තැන් වෙනුවට අද දැවැන්ත ගොඩනැගිලි ඉදි වී ඇත. පහත චායාරූප පෙලින් ඔබට ඒ ගැන හොද අවබෝධයක් ලබාගන්නට හැකිවේවි. වසර 100 කට පමණ පෙර දැනට වඩා ලන්කාව ඉතා…

Read More
Back To Top