Dollars

විදේශයන්හි සිට මෙරටට එවන සෑම ඩොලරයකටම වැඩිපුර රුපියල් දෙකක්

කොවිඩ් වසංගතය හමුවේ මතුවී ඇති ආර්ථික අර්බුදයෙන් රට මුදාගැනීම සඳහා සහාය වන ‍ලෙස විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ශ්‍රී ලාංකිකයන් මව්බිමට එවන සෑම ඩොලරයකටම පවතින මිලට වැඩිපුර රුපියල් දෙකක මුදලක් ගෙවීමට ද මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි. ඉතාලියේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…

Read More
world

T20 ලෝක කුසලානය සඳහා තරගවදින සියලුම සංචිත

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන සියලුම සංචිත මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව මෙවර තරගාවලිය සඳහා ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, නැම්බියාව, නෙදර්ලන්තය, නවසීලන්තය, ඕමානය, පාකිස්ථානය, පැපුවා නිවුගිනියාව, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව,…

Read More
madhavi

රෝස මලක් වගේ දවසින් දවස එන්න එන්නම ලස්සන වෙන සුන්දර මාධවී ඇන්තනී කියන කතාව

ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් සුවිශේෂ පවුලක් තමයි ඇන්තනී පවුල කියලා කියන්නේ. ඇත්තෙන්ම මේ පවුල අපේ කලා ක්ෂේත්‍රයට සිටින වටිනා සම්පතක් කිව්වොත් නිවැරදියි. කොහොම නමුත් කලාවටම උපන් හපන්කම් කියන දූ දරු පිරිසගෙන් සමන්විත මේ ඇන්තනී පවුල වර්තමානය වනවිට ලාංකිකයන්ගේ ආදරය නොඅඩුව දිනාගැනීමට සමත්වෙලා තිබෙනවා. ඉතින් මේ කලා පවුලේ වැඩිමහල් දියණිය තමයි මාධවී ඇන්තනී…

Read More
akila danudhara

අකිල ධනුද්දර සිය ආදරණීය බිරිඳ එමීගේ උපන්දිනය වෙනුවෙන් එක් කළ ප්‍රේමණිය සටහන

ලංකාවේ කවුරුත් ආදරය කරන සුවිශේෂ පවුලක් තමයි ඇන්තනී පවුල කියලා කියන්නේ. ඉතින් මේ පවුලේ ඉන්න සුවිශේෂීම චරිතයක් තමයි ජැක්සන් ඇන්තනී කියලා කියන්නේ. කොහොම නමුත් ඒ මහතාගේ වැඩිමහල් පුතු තමයි අකිල ධනුද්දර කියන්නේ. ඔහු අපේ කලා ක්ෂේත්‍රය තුල ඉන්න ආදරණීය රංගන ශිල්පියෙකු නිරූපණ ශිල්පියෙකු වගේම දක්ෂ නිවේදන ශිල්පියෙක් විදිහටත් හදුන්වන්න පුලුවනි. වර්තමානය වනවිට සිනමා රංගනයට පිවිස…

Read More
Newzeland

ඕක්ලන්ඩ් ත්‍රස්ත ප්‍රහාරය තනි පුද්ගල ක්‍රියාවක් මිස ජන වර්ගයක ක්‍රියාවක් නොවෙයි – නවසීලන්ත අගමැතිනිය

vඕක්ලන්ඩ්හි සුපිරි වෙළඳ සංකීර්ණයකදී පුද්ගලයින් 6 දෙනෙකුට තුවාල සිදු කරමින් සිදු වූ පිහිඇණුමේදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ සැකකරු පමණක් එම ප්‍රහාරයේ වගකිවයුත්තා වන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩ්න් පවසනවා. මෙය පහත්, වැරදි සහගත වේදනාකාරී ක්‍රියාවක් බවත් ඔහුගේ මතවාදය කිසිඳු පුද්ගලයෙකු හෝ සමාජයක් විසින් පිළිනොගන්නා බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා. සිද්ධිය සැලවීමෙන් තමා දැඩි කම්පනයට…

Read More
Wildlife Photography of the Year

ලාංකීය දරුවෙකුට ජාත්‍යන්තර ඡායාරූප තරඟයක ප්‍රශස්ත ඇගයීමක්

ලන්ඩනයේ ස්වාභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරය විසින් සංවිධානය කරනු ලබන Wildlife Photography of the Year ලොව දක්ෂ ඡායාරූප ශිල්පීන් රැසක් බිහි වන තරගයක්. මෙවර එම තරගය සඳහා රටවල් 95 ක් නියෝජනය කරමින් ඡායාරූප 50000 ක ට අධික සංඛ්‍යාවක් ලැබී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අතුරින් ප්‍රශස්ත ඇගයීමට ලක් වූ අයගේ නම් පසුගිය 1 වනදා…

Read More
රන්දික ගුණතිලක

වේදිකාව මත මුහුණ දුන්නු සිදුවීමෙන් කම්පනයට පත්ව රංගනයට සමුදුන් රන්දික කියන කතාව

වර්තමානයේ ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් දක්ෂ රංගන ශිල්පියෙකු තමයි රන්දික ගුණතිලක කියල කියන්නේ. ඔහු සතු රංගන හැකියාව පිළිබඳ කියනවානම් ඔහු තමයි 2020 රයිගම් ටෙලි සම්මාන රාත්‍රියේ දී නැගී එන හොඳම නළුවා ලෙස සම්මානය හිමිකර ගනු ලබන්නේ. ඇත්තෙන්ම වේදිකාවෙන් කලාවට පිවිසි ඔහු තමන්ටම අනන්‍ය වූ දක්ෂ රංග පෞරුෂයකින් යුත් තරුණයෙකු ලෙස හදුන්වන්න පුලුවනි…

Read More
Kumara

“මම බුදුන් වහන්සේගේ පින්තූරයක් අරගෙන තමයි ග්‍රවුන්ඩ් එකට යන්නේ” කුමාර ධර්මසේන මහතා කියන කතාව

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස වොලිබෝල් ක්‍රීඩාව සැලකුවත් ලාංකිකයන් වැඩි පිරිසක් ආදරය කරනුයේ ක්‍රිකට් ක්‍රීඩාවටයි. ලාංකිකයන් බොහෝදෙනෙකුට ක්‍රිකට් කියලා කියලා කියන්නේ ක්‍රීඩාවක්ම නොවෙයි එයාලගේ මුළු ජීවිතයම වෙලා තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවයි. කොහොම වුනත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කණ්ඩායම නියෝජනය කරන අති දක්ෂ ක්‍රීඩකයන් රැසක් සිටින අතර ඔවුන් ලංකාවේ නාමය ජාත්‍යන්තරයට රැගෙන යමින් රටට අතිවිශාල කීර්තියක් එක්කර…

Read More
Amanda silva

“ගෙදරින් එපා කිවුවනම් මම එයා එක්ක විවාහ වෙන්නේ නෑ”” ඉන්දීය නිළියක් වගේ ලස්සන අමන්දා කියන කතාව

රංගන ශිල්පිනියක නිරූපණ ශිල්පිනියක ලෙසත් කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් චරිතයක් තමයි අමන්දා සිල්වා කියල කියන්නේ. ඒ වගේම ඇය නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ නිරූපිකාවක් ලෙසත් අපට හදුන්වා දෙන්න පුලුවනි. කොහොම නමුත් ඇය රංගන ශිල්පිනියක ලෙස ජනප්‍රියත්වයට පත්වෙන්නේ ඉරාජ් ප්‍රොඩක්ෂන් විසින් ඉදිරිපත්කල ‘වස්සානේ හීනේ’ ගීතයෙනුයි. පසුව ඇය ‘ශෙලීනා’ කියන සිනමාපටයට සිය රංගන දායකත්වය දක්වන අතර සියලු…

Read More

“මා ජීවමානව දුටු යශෝදරාව මෙන්ම විශාකාවද ඔබම විය” ඩඩ්ලි සිරිසේන සිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් කී ප්‍රේමණිය කතාව

ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයන් අතරින් මුල් පෙලේ ඉන්න ව්‍යාපාරිකයෙකු තමයි ඩඩ්ලි සිරිසේන කියලා කියන්නේ. ඔහු ලංකාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයාද වෙනවා. කොහොම නමුත් ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ නමක් දිනාගෙන ඉන්න ඔහු උණවටුන වෙරළ තීරයේ ඉදිකළ කාමර 200 කට වඩා අධික ප්‍රමාණයක් සහිත තරු පහේ සුඛෝපභෝගී හෝටලයක් මෑතකදී අති උත්කර්ෂවත් ලෙසින් විවෘත්ත කරනු ලැබුවා කොහොමහරි ඉතින්…

Read More
Back To Top